මචංල මන් wordpress වලින් website එකක් හදාගෙන ගියා. use කලේ astra theme එක. elemntor page builder එක තමා use කලේ හදන්න. අවුල ආවෙ main page එකේදි. ඒ කියන්නෙ වෙන මොකුත් webiste එකක් දැම්මෙ නෑ හදන්න astra theme එක දාල elementor එකෙන් edit කරගෙන ආව.
page 3ක් හැදුව home blog contact. දැන් අවුල තමා හිතන්නකො domain එක www.example.com කියල. දැන් මෙහෙම කෙලින්ම link එකට ගියහම website එක blank home page එක click කරහම විතරයි අර මන් edit කරපු main page එක විදිහට එන්න ඕන page එක එන්නෙ. ඒ කියන්නෙ මෙහෙම ආවොත් විතරයි www.example.com/home ඔන්න ඔහොම ආවොත් තමා main page එකට එන්න ඕන ඒව එන්නෙ.
මට ඕන මචන් කෙලින්ම link එක දුන්නහම main page එක එන්න. මන් දන්නව මන් elemontor වලින් home කියන menu එකේ තමා edit කලේ. ඒත් කෙලින්ම link එකෙන් ආපුවහම ඒ main page එක appear වෙන්න කොහොමද බන් හදගන්නෙ?