මචංලා මට මේ තීම් එකේ ඔය තියෙන Product thumbnail වල සයිස් එක වෙනස් කරගන්න ඕන.
http://www.nyctechdemo.com/
මං දාන්න ඉන්න items වලට ඔය වගේ උස අතට ෆොටෝ දාන්න බෑ මට ඕනේ සමචතුරස්‍ර හැඩේට හරි දිග අතට සෘජුකෝණාස්රයක් වගේ හරි වෙනස් කරගන්න. ඒක කරන විදිය දන්න කෙනෙක් ඉන්නවද?
BUMP එකක් දාගෙන යන්න

Last edited: