Wordpress Help need

guyzon

Well-known member
  • Jul 13, 2016
    1,678
    335
    83
    Homagama
    මචංලා මට මේ තීම් එකේ ඔය තියෙන Product thumbnail වල සයිස් එක වෙනස් කරගන්න ඕන.

    http://www.nyctechdemo.com/

    මං දාන්න ඉන්න items වලට ඔය වගේ උස අතට ෆොටෝ දාන්න බෑ මට ඕනේ සමචතුරස්‍ර හැඩේට හරි දිග අතට සෘජුකෝණාස්රයක් වගේ හරි වෙනස් කරගන්න. ඒක කරන විදිය දන්න කෙනෙක් ඉන්නවද?

    ddfe2a7ae0f94fdab2cc7a684da3f323.png


    BUMP එකක් දාගෙන යන්න :):)
     
    Last edited:

    guyzon

    Well-known member
  • Jul 13, 2016
    1,678
    335
    83
    Homagama
    කෑප්ටන් Jack Sparrow;21314655 said:
    Purchased theme ekak nam help desk eken ahanna.

    Nulled එකක් මචං දාලා තියෙන්නේ. Sales වලින් ගන්න profit එකෙන් purchase කරන්න හිතන් ඉන්නේ පස්සේ :(
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,991
    4,012
    113
    Sri Lanka
    I have checked that. Just upload සමචතුරස්‍රාකාර Images for all products.. Height set as Auto so images will be display as සමචතුරස්‍රාකාර.. You should upload all product's images.

    මෙන්න මේකෙන් තමයි ගේම ගහන්නෙ..

    Code:
    http://www.nyctechdemo.com/wp-content/themes/shopkeeper/css/defaults.css
    
    .products li img {
        width: 100%;
        height: 100%;
    }
     
    Last edited:
    • Like
    Reactions: guyzon

    guyzon

    Well-known member
  • Jul 13, 2016
    1,678
    335
    83
    Homagama
    I have checked that. Just upload සමචතුරස්‍රාකාර Images for all products.. Height set as Auto so images will be display as සමචතුරස්‍රාකාර.. You should upload all product's images.

    මෙන්න මේකෙන් තමයි ගේම ගහන්නෙ..

    Code:
    http://www.nyctechdemo.com/wp-content/themes/shopkeeper/css/defaults.css
    
    .products li img {
        width: 100%;
        height: 100%;
    }

    Custom CSS ekak dammoth hari yaida?