මචන්ල Wordpress වල දාන Post වල Facebook වගේ Visibility එක Control කරන්න පුලුවන් විදිහක් තියෙනවද? මෙන්න මේ වගේ?