මචන්ලා මට පොඩි උදව්වක් දෙන්නකො දන්න කවුරු හරි මම WordPress වලින් වෙබ් එකක් හැදනවා එත් පොඩි අවුලක් තියෙනවා සිංහල යුනිකෝඩ් වලින් දැම්මමම මෙහෙමනේ සයිට් එකේ වැටෙන්නේ මම සයිට් එකේ ලින්ක් එක පහලින් දාන්නම් දන්න කවුරු හරි කියලා දෙන්න
http://adhitanemaga.com/
http://adhitanemaga.com/
