Wordpress Help

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මචන්ලා මන් Wordpress site එකක comment වගයක් සෙට් කරන්න යනවා.
    මට මෙහෙම error එකක් එනවා.

    දන්න කෙනෙක් help please......

    Undefined property: WP_Query::$comments
     

    Troop

    Well-known member
  • May 22, 2014
    5,788
    2,727
    113
    comments නැති pages වලිදි විතරද ඔය error එක එන්නේ ?
    wordpress පරණ version එකක්ද ?