wordpress html help

neeromx

Active member
  • Nov 15, 2010
    588
    139
    43
    ay ahanne?
    මචන්ලා කොහොමද wordpress හරි html වලින් හරි අපේ පේජ් එකක් ඇතුලෙන් ලින්ක් වෙන්න තව පේජ් එකක් දාන්නේ,
    මන් කියන්නේ මෙන්න මේ වගේ

    මෙන්න මේ වගේ හදාගන්නේ කොහොමද?

    ඒ කියන්නේ අපි service කියල පේජ් එකට ගියාම එකෙන් service2 කියන පේජ් එකට යන්න අර විදියට ලින්ක් හදාගන්නේ කොහොමද ?

    neeromx

    Active member
  • Nov 15, 2010
    588
    139
    43
    ay ahanne?
    E page eke display wenna newei machan one.Ape anith mage eke addres eka kalin page eka haraha yana widiyata one
    Samplesite.com/service/service2
    Menna mewage link wenne kohomada
    Man aluth page ekk hadala eke parameters wenas karanna haduwa oya wage
    Hari yanne na
     
    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     
    neeromx

    Active member
  • Nov 15, 2010
    588
    139
    43
    ay ahanne?
    තේරෙන්න කියහංකො :lol:

    හරි මේකයි සින් එක
    අපි ගියා කියමු service පේජ් එකට.ඊට පස්සේ එකේ තියෙන ලිකන් එකක් එබුවම යනවා service2 කියන පේජ් එකට
    එතකොට එකේ address පෙන්න ඕනේ www.samplesite.com/service/service2
    කියල.
    මෙන්න මෙහෙම එන්න හදාගන්නේ කොම්හොමද
     
    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83

    occhara deyak na wordpress wala cusom URL hadanna puluan.
     
    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    kohomada ban man try kara hari giye na ne.
    man me lagadi atha gahuwe Wp walata.help ekk diyan

    very easy ban. mulinma Permalinks structure eka change karanna.

    meke post Name kiyana ekata change karanna

    wpsettings-permalinks.png

    dan aluth post ekak hari page ekak hari hadanakota pahala arrow eken penwana thanata oya kamathi widihata change karanna( but SEO walata meka balapanawa. so eka gana follow karananna)

    edit-post-slug.png

    • Like
    Reactions: neeromx and HSW

    neeromx

    Active member
  • Nov 15, 2010
    588
    139
    43
    ay ahanne?
    very easy ban. mulinma Permalinks structure eka change karanna.

    meke post Name kiyana ekata change karanna

    wpsettings-permalinks.png

    dan aluth post ekak hari page ekak hari hadanakota pahala arrow eken penwana thanata oya kamathi widihata change karanna( but SEO walata meka balapanawa. so eka gana follow karananna)

    edit-post-slug.png

    ade patta eka dakke na ne man.ela
    wade godaaa :love::love::love::love::love::love::love::love:

    pro plugin ehema apita free ganna widiyak ehema nadda ban
    :):):)