මචන්ලා කොහොමද wordpress හරි html වලින් හරි අපේ පේජ් එකක් ඇතුලෙන් ලින්ක් වෙන්න තව පේජ් එකක් දාන්නේ,
මන් කියන්නේ මෙන්න මේ වගේ
ඒ කියන්නේ අපි service කියල පේජ් එකට ගියාම එකෙන් service2 කියන පේජ් එකට යන්න අර විදියට ලින්ක් හදාගන්නේ කොහොමද ?
මන් කියන්නේ මෙන්න මේ වගේ
මෙන්න මේ වගේ හදාගන්නේ කොහොමද?
ඒ කියන්නේ අපි service කියල පේජ් එකට ගියාම එකෙන් service2 කියන පේජ් එකට යන්න අර විදියට ලින්ක් හදාගන්නේ කොහොමද ?

but ahuwunoth client hitan chora wenawa