Wordpress plugin development උදව්වක්

gihann6

Well-known member
  • May 14, 2020
    616
    1,115
    93
    මේ දවස්වල පොඩි wordpress වැඩක් සෙට් වුනා . React තියෙනවා කියලා තමයි මාව ගත්තේ :D
    කලින් thread එකට reply කරපු අයට thanks
    https://elakiri.com/threads/wordpress-උදව්වක්.2090128/#post-28568139


    මම wordpress කරලා නැහැ
    මම ගොඩක් කරන්නේ React and Angular
    Client නම් කිව්වේ මේක React වැඩක් කියලා
    මේ ටික කලින් thread එකෙත් කිව්වා මම :lol:.
    හැබැයි මම client එක්ක වැඩ කරන developer කෙනෙක් එක්ක call එකක් ගත්තා
    උන් මචන් wordpress theme එකක් පාවිච්චි කරනවා
    මෙන්න මේක තමා theme එක
    https://demos.wplms.io/learningcenter/
    මේකේ course create කරන page එකට මුන්ට අලුත් requirement එකක් දාගන්න ඕනේ
    එකිව්වේ course creation එක steps 4කට බෙදිලා තියෙන්නේ . මුන්ට ඒක මැද්දට තව ස්ටෙප් එකක් දාගන්න ඕනේ
    ඒ step එකේදී modal එකක් open කරලා එකේ backend එකකින් data අරන් පෙන්නන්න scene එකක් කරන්න ඕනේ . තව ඒ data course එකට save කරන්නත් ඕනේ. Client ගේ developer endpoint දෙන්නම් කිව්වා

    දැන් මේකට අදාල plugin එකක් තියෙනවා
    එකේ source code එකත් minified එකක්
    plugins folder එක ඇතුලේ තියෙන්නේ
    Documentation වල custom extension ගැන තියෙනවා
    හැබැයි මේ plugin එක නම් React වලින් නෙමෙයි ලියලා තියෙන්නේ. ගොඩක් තියෙන්නේ jquery code

    මට තියෙන ප්‍රශ්නේ
    මේ වගේ දෙයක් normally කොහමද handle කරන්නේ ?
    මම wordpress කරන කෙනෙක් නෙමෙයි
    හැබැයි මේ plugin එක js plugin එකක්
    අඩුම තරමේ un-minified source code එකවත් නැහැ
    උබලට මේ වගේ customization එකක් කරන්න කිව්වොත් උබලා කොහමද කරන්නේ
    දැනට ඉන්න developer ට js ගැන ලොකු දැනුමක් නැහැ

    මේ වගේ දෙයක් කරන්න පුලුවන්ද ? නැත්තම් plugin එකක් අපිට මෙහෙම customize කරන්න බැරිද
    උබලගේ අදහස් කියපන්

    ජය වේවා :love:
     

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,472
    113
    දැනට තියනවා කියන plugin එක කොහෙන් හරි purchase කරපු එකක්ද?
     

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,472
    113
    Ow machan eka wplms plugin kiyala purchased ekak
    හරි. අපේත් ඔහොම client කෙනෙක් හිටියා. එයාටත් ඕන වුණේ already තියන plugin එකක් අරන් එයාට ඕන විදියට customize කරගන්න එක. හැබැයි අපිට plugin එක purchase කරනකොට unminified JS Files ටික හම්බුණා. ඒ plugin එකෙත් Frontend එක react වලින් දුවන්නේ.

    ඔයාට මචං මෙතනදි purchased plugin එකක් තියන නිසා plugin එක develop කරපු team එකට support ticket එකක් දැම්මොත් unminified source එක ගන්න පුළුවන් වෙයි ගොඩක් වෙලාවට. License issue එකකුත් නැත්තම්.

    එහෙම නැත්තම් ඔයාට වෙනම WP Child Theme එකක් වගේ හදලා වැඩේ ගොඩ දාගන්න පුළුවන් වෙයි. මේකේ කියලා තියන විදියට නම් එහෙමත් පුළුවන් වගේ - https://wplms.io/support/forums/topic/create-new-edit-course-page-template-in-child-theme/

    කෝකටත් support ticket එකක් දාලා බලන්න එතකොට වැඩේ ලේසි කරගන්න පුළුවන්. :)
     
    • Love
    Reactions: gihann6

    gihann6

    Well-known member
  • May 14, 2020
    616
    1,115
    93
    මචන් බොහොම ස්තුත්යි
    මම මොනාහරි තිබ්බොත් උබට කියන්නම්
    තැන්ක්ස් කොල්ලෝ
     
    • Love
    Reactions: EdNygma