මචන්, AdSense දාන්න බ්ලොග් එකක් කරද්දි, Wordpress සහ Blogger (with custom blogger template) අතර traffic සහ revenue වලින් ලොකු වෙනසක් තියෙනවද? WordPress SEO friendly වැඩි ද?