WordPress Web Design

බෙන් 10

Well-known member
  • Aug 12, 2014
    2,303
    1,519
    113
    32
    Earth-Cj025
    WordPress Site එකකට Blog එකක් add කරගන්නේ කොහොමද කියාලා දන්න කෙනෙක්ට කියලා දෙන්න පුලුවන්ද?

    මම Reading වලට ගිහින් හදන්න ඕනේ විදිහට කරා. එකෙන් වැඩේ හරියට වෙන්නේ නැහැ.
    WPT-0005-007.jpg.jpg

    මේක වෙන විදිහකට කරන්න පුලුවන්ද?

    එහෙම නැත්නම් Form Our Blog කියන එක Home Page එකට හරි. මේක Menu එකට හරි දා ගන්න පුළුවන් විදිහක් කියලා දෙන්න පුලුවන්ද?

    44.jpg

    :love::love:BUMP එකකින් හරි උදව් කරන හැමෝටම රේප් 13+ ගානේ දෙනවා:love::love:
     
    • Like
    Reactions: Mal Baba

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    ඒක කරන්නේ මචන් තීම් එකෙන් සමහර තීම් වල ඒ ඔප්ෂන් එක එනවා. Home Page එකට දාන්නේ Page එකක්
    එතකොට තව Page එකක් හදනවා Blog කියලා ඒ Page එකේ බ්ලොග් පොස්ට් ඔකොම වැටෙනවා. Settings වල Reding Settings වලින් ඕක කරන්න පුළුවන් හැබැයි Homepage එක අවුල් යයි ඔය වැඩේට හරියන තීම් එකක් හොයගන්න බලන්න ඉසෙල්ලා
     
    • Like
    Reactions: බෙන් 10

    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    2,303
    1,519
    113
    32
    Earth-Cj025
    ඒක කරන්නේ මචන් තීම් එකෙන් සමහර තීම් වල ඒ ඔප්ෂන් එක එනවා. Home Page එකට දාන්නේ Page එකක්
    එතකොට තව Page එකක් හදනවා Blog කියලා ඒ Page එකේ බ්ලොග් පොස්ට් ඔකොම වැටෙනවා. Settings වල Reding Settings වලින් ඕක කරන්න පුළුවන් හැබැයි Homepage එක අවුල් යයි ඔය වැඩේට හරියන තීම් එකක් හොයගන්න බලන්න ඉසෙල්ලා

    ඔව් බන් උබ කියපු වැඩේ තමා වුණේ. Home Page එක වැඩේ කරට පස්සේ Blank අවේ. දෙවෙනි කමෙට තියෙන එකවත් Menu එකට ගන්න බැරි වෙයිද?
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    බෙන් 10;23790129 said:
    එතකොට පස්සේ දවසක Theme මාරු කරද්දී Site එක අවුල් යන්නේ නැද්ද?

    ai theme maru karanne? uba machan custom theme ekak hadanna nemeida yanne oya? :confused: man hithuwe ehemane ban..
     
    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    2,303
    1,519
    113
    32
    Earth-Cj025
    උඩට මචං

    ඒක කරන්නේ මචන් තීම් එකෙන් සමහර තීම් වල ඒ ඔප්ෂන් එක එනවා. Home Page එකට දාන්නේ Page එකක්
    එතකොට තව Page එකක් හදනවා Blog කියලා ඒ Page එකේ බ්ලොග් පොස්ට් ඔකොම වැටෙනවා. Settings වල Reding Settings වලින් ඕක කරන්න පුළුවන් හැබැයි Homepage එක අවුල් යයි ඔය වැඩේට හරියන තීම් එකක් හොයගන්න බලන්න ඉසෙල්ලා

    Oka hari podi wadak ban... loop eken ona tika filter karapan wadiya dagalanna deyak na
    :P

    REP ADD 13++
     
    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    2,303
    1,519
    113
    32
    Earth-Cj025
    ai theme maru karanne? uba machan custom theme ekak hadanna nemeida yanne oya? :confused: man hithuwe ehemane ban..

    නැහැ බන්. Theme එකේ Blog Page එක මගේ හරියට එන්නේ නැහැ බන්. එක හදා ගන්න විදිහක් ගැන ඇහුවේ බන්.;)
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    බෙන් 10;23790140 said:
    නැහැ බන්. Theme එකේ Blog Page එක මගේ හරියට එන්නේ නැහැ බන්. එක හදා ගන්න විදිහක් ගැන ඇහුවේ බන්.;)

    ah hari hari.. mokadda theme eka kiyalath dapan machan ehenam.. balana ekekta lesi :yes:
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    බෙන් 10;23790125 said:
    ඔව් බන් උබ කියපු වැඩේ තමා වුණේ. Home Page එක වැඩේ කරට පස්සේ Blank අවේ. දෙවෙනි කමෙට තියෙන එකවත් Menu එකට ගන්න බැරි වෙයිද?

    ඒ විදියට උනේ තීම් එකේ ඒ ඔප්ෂන් එක නැති නිසා ඒහෙම Support කරන තීම් එකක් හොයලා දාගන්න වෙනවා Nulled එකක් හරි.

    ඕනම් තව Wordpress එකක් Install කරගනින් මේ විදියටම http://yourdomain.com/blog/
    ඕක තීම් එකෙන් හැදුවත් එන්නේ ඔය Address එකමයි නේ
     
    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    2,303
    1,519
    113
    32
    Earth-Cj025
    ඒ විදියට උනේ තීම් එකේ ඒ ඔප්ෂන් එක නැති නිසා ඒහෙම Support කරන තීම් එකක් හොයලා දාගන්න වෙනවා Nulled එකක් හරි.

    ඕනම් තව Wordpress එකක් Install කරගනින් මේ විදියටම http://yourdomain.com/blog/
    ඕක තීම් එකෙන් හැදුවත් එන්නේ ඔය Address එකමයි නේ

    මචෝ මේක තමා Theme එක. හැබැයි මේකේ Demo එකේනම් Blog එකක් දාලා තියෙනවා.එක කරලා තියෙන්නේ උබ දෙවෙනියට කියපු විදිහටද?
    https://demo.mythemeshop.com/s/?theme=Builders