WordPress Site එකකට Blog එකක් add කරගන්නේ කොහොමද කියාලා දන්න කෙනෙක්ට කියලා දෙන්න පුලුවන්ද?
මම Reading වලට ගිහින් හදන්න ඕනේ විදිහට කරා. එකෙන් වැඩේ හරියට වෙන්නේ නැහැ.
මේක වෙන විදිහකට කරන්න පුලුවන්ද?
එහෙම නැත්නම් Form Our Blog කියන එක Home Page එකට හරි. මේක Menu එකට හරි දා ගන්න පුළුවන් විදිහක් කියලා දෙන්න පුලුවන්ද?

BUMP එකකින් හරි උදව් කරන හැමෝටම රේප් 13+ ගානේ දෙනවා

man hithuwe ehemane ban..