wordpress

Lasanthajn

Well-known member
  • Nov 26, 2007
    1,877
    1,913
    113
    මචන්ලා wordpress වලින් News Sites එකක් හදන්න ඕනෙ. හැම hosting providers ල දෙන්නෙ MySQL 5-10GB විතරයිනෙ. Disk Spac එක ගොඩක් දුන්නට MySQL වලට 5යි.
    5GB ඇතිද?
     

    Lasanthajn

    Well-known member
  • Nov 26, 2007
    1,877
    1,913
    113
    hodatama athi. wedith ekka.

    mama issara site ekak kara Quotes tiyena. quotes tibba millions ganak. eth DB eka 1GB wath une na.
    එතකොට daily update වන news website එකක images එහෙම upload වෙනවා නේද?
     

    sudu hawa

    Well-known member
  • Dec 1, 2011
    1,626
    100
    63
    hapo ethi machan godak image upload wenwa nam thamai awula disk space balala passe change karagana