මචන්ලා wordpress වලින් News Sites එකක් හදන්න ඕනෙ. හැම hosting providers ල දෙන්නෙ MySQL 5-10GB විතරයිනෙ. Disk Spac එක ගොඩක් දුන්නට MySQL වලට 5යි.
5GB ඇතිද?
5GB ඇතිද?
එතකොට daily update වන news website එකක images එහෙම upload වෙනවා නේද?hodatama athi. wedith ekka.
mama issara site ekak kara Quotes tiyena. quotes tibba millions ganak. eth DB eka 1GB wath une na.
MSQL walata koheda buruwo image save wenne , image save wenne folder eka athuleඑතකොට daily update වන news website එකක images එහෙම upload වෙනවා නේද?

image db eka danna epa. private vps ekak ganna puluwan nam ganin. neththan public image server ekaka store karapan authorize karala. eka url eka db ekata insert karapanඑතකොට daily update වන news website එකක images එහෙම upload වෙනවා නේද?
images yanne wp-content/uploads/2021/10 wage directory walata.එතකොට daily update වන news website එකක images එහෙම upload වෙනවා නේද?