trueඅපෝ බන් WFH එපා වෙනවා. මම නම් ඔෆිස් එකට යනවා හේතු කිහිපයක් නිසා,
1. ගෙදර AC නැ
2. තනියෙම වැඩ කම්මැලි
3. ගෝටා තාම unlimited internet දුන්නේ නැ.
4. ගෙදර ඉදන් වැඩ කරනකොට ඕනවට වැඩිය වැඩ කෙරෙනවා
trueඅපෝ බන් WFH එපා වෙනවා. මම නම් ඔෆිස් එකට යනවා හේතු කිහිපයක් නිසා,
1. ගෙදර AC නැ
2. තනියෙම වැඩ කම්මැලි
3. ගෝටා තාම unlimited internet දුන්නේ නැ.
4. ගෙදර ඉදන් වැඩ කරනකොට ඕනවට වැඩිය වැඩ කෙරෙනවා
Companies have realized that they are over staffed and that somethings can be automated. So I think there will be job cuts and to retain your job you will have to have special skills.මචන්ලා ඉස්සරහට මේ Work From Home Concept එක හරහා අනාගතයේදී මොනවගේ බලපෑමක් තියෙයිද ? ගිය අවුරුද්දේ ඉදන් Covid හන්ද ගොඩක් Companies මේ Method එක පාවිච්චි කරා. ලෝකේ Top Level Companies සමහරක් ඒවා දැන් Permanently Work From Home යන්න තීරණය කරලා තියෙනවා. Efficiency, Cost Cutting, Effectiveness සම්බන්ධව හොඳ ප්‍රතිචාර තියෙනවා. ඉස්සරහට මේ Concept එක හරහා Revolution එකක් වෙයිද ලෝකේ ?![]()
අපෝ බන් WFH එපා වෙනවා. මම නම් ඔෆිස් එකට යනවා හේතු කිහිපයක් නිසා,
4. ගෙදර ඉදන් වැඩ කරනකොට ඕනවට වැඩිය වැඩ කෙරෙනවා
lankawe hoda companies wala dan 2-3 wage denawa WFH..godakma management eka overseasnan hari overseas igena gena thiyenawanam hari thama ...lankawe wayasaka sipaiiyonan inne ithn management eke owwa denawa boru..thawa tikak wadiyen wada ganna balai..interviews 4kata giya 3kama WFH denawa kiwwa family life arawa mewwa nisa..ikamata management eke LinkedIn ekata giyama thama dakke wenasaWena ratawal wala wei.lankawe nan ne
පරිස්සමෙන් මචෝ.. අපිටත් ගෙදර ඉඳන් වැඩ නෑ. හැබැයි කස්ටමස්ල, පිට මිනිස්සු එක්ක ගැටෙන්නෙ නැති නිසා බයක් නෑ.BUMPER
marketing ne mage field eka apita oka galapenne na bn
Kohomath 100% Working from home karanna ba (e.g. Tea Taster, confectionaries unta).IT Companies walanam Working from home productive. Habai itin employees la genuine wenna oni wada karaddi, micro manage karana level ekata awoth therumak naha.
100% Working from home karanna amarui
Ehema weda karaddi unath epa wenawa kalayak yaddi
Godak companies karanna yanne on demand office ena method ekak hari rotation method ekak hari
100k inna company ekakata office space eka hadanna pulwan 50k witara wenna. cost eka itiri, employees lata travel time itiriy indala hitala office awith meeting discussions productively karanna puluwan
Kohomath 100% Working from home karanna ba (e.g. Tea Taster, confectionaries unta).
Habai traffic problems aduvei. LRT ekath reconsider karai)![]()
A paththa gana vadiya study karalada dannaha. Aluthin job karana kenekta gaanak nathuva athi habei office vala dan vadakarana kenek transform vunoth side effects thiyanavada?WFH nisa godak mental health issues enawa bung. minissu dakinna ona godak unta effectively wada hariyata wenna.
Productivity level affect veida danna. Robotla neveine.office wala athule podi podi fun gattha couple walata adila inne me tike..virtusa eke e wage affairs thieynawa mara widiyata..unata dan sapa nathuwa depression wela inne
4 days WFH & 1 day WFO tibba nm maru

------ Post added on Feb 14, 2021 at 9:21 PMඅපෝ බන් WFH එපා වෙනවා. මම නම් ඔෆිස් එකට යනවා හේතු කිහිපයක් නිසා,
1. ගෙදර AC නැ
2. තනියෙම වැඩ කම්මැලි
3. ගෝටා තාම unlimited internet දුන්නේ නැ.
4. ගෙදර ඉදන් වැඩ කරනකොට ඕනවට වැඩිය වැඩ කෙරෙනවා
industry?Mata gedara inna asa unath inna baha office eken enna kiyanawa ban. Corona hadunath apita ithin den digatama enna venava... ape hitapu heththa phone calls wath answer karanne nathuva pissu kelala
nikan leda dagannava