Work from home මුස්පේන්තුව

Naughty_kiththa

Well-known member
  • Jul 28, 2024
    2,455
    3,015
    113
    Work from home job නිසා වෙන මුස්පේනුතුව නැති කරගන්න උබලා මොකද කරන්නේ?

    මං කියන්නේ ජිම් යනවා, ඉදලා හිටලා trip යනවා වගේ නෙමෙයි, ටිකක් long term විසදුම්? හරියට physical business එකක් පටන් ගන්නවා, අලුතින් දෙයක් ඉගෙන ගන්නවා වගේ..
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    Work from home job නිසා වෙන මුස්පේනුතුව නැති කරගන්න උබලා මොකද කරන්නේ?

    මං කියන්නේ ජිම් යනවා, ඉදලා හිටලා trip යනවා වගේ නෙමෙයි, ටිකක් long term විසදුම්? හරියට physical business එකක් පටන් ගන්නවා, අලුතින් දෙයක් ඉගෙන ගන්නවා වගේ..
    matath dan athiwela ban me hutta. wadata yanan thibba nam hodai.
     
    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,358
    4,661
    113
    නොපෙනෙන මානයේ
    රු50,000 විතර හම්බෙන, පෙන්ශන් එකත් තියෙන, 8-5 ජොබ් එකක් හොයාගනිං.

    බස් එකේ තැලි තැලි යනකොට මුස්පේන්තු කම කොහෙන් ගියාද දන්නැති වෙයි
     
    Ariayya

    Active member
  • Aug 18, 2024
    119
    88
    28
    Work from home job නිසා වෙන මුස්පේනුතුව නැති කරගන්න උබලා මොකද කරන්නේ?

    මං කියන්නේ ජිම් යනවා, ඉදලා හිටලා trip යනවා වගේ නෙමෙයි, ටිකක් long term විසදුම්? හරියට physical business එකක් පටන් ගන්නවා, අලුතින් දෙයක් ඉගෙන ගන්නවා වගේ..
    bluetooth speaker,,,,, wala balanawa.....
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,003
    34,443
    113
    උදේට ස්ටේෂන් එකකට බස් ස්ටැන්ඩ් එකකට ගිහිං බලපං මිනිස්සු වැඩට යන්න විඳින දුක. සමහරු ඩේලි ට්‍රැවල් කරනවා කිලෝමීටර් සිය ගනන්. උඹලට ගෙදර ඉදං වැඩ කරන්න ලැබුණු එක ගැන සතුටු වෙයල්ලා
     
    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,748
    1,490
    113
    Yako work from home karanna labena eka mara chance ekakne ban. Travellling ithurui. Gedara minissu ekka inna puluwan. Gym palayan , awidinna palayan. Stress wage nam illan kapan ofz job ekak thoragena wadata gihin.
     
    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,189
    2,391
    113
    Srilanka
    Mamath ohoma hitala wfh eken ain wela daily office yanna oni company ekakata join una. Dan ayeme wfh ekak hiyaganna try karanawa. 😬😬
     
    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,324
    2,613
    113
    Colombo
    Pissuda yako. Mata dawasata peya 4k yanawa office yanna enna . Anika expenses transport, food, clothes ehemma ithurui. Modayek uba nan gym gihin sinduwak ahala athal eke hitapan
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    පිස්සුද යකෝ

    පාර පුරා අඩු කුලේ උන් එහෙන් දානවා මෙහෙන් දානවා
    ඔපිස් එකෙත් අඩු කුලේ ගෑණු කෑගහනවා ටික් ටොක් රඟනවා

    ගෙදර සැපයි යකෝ