Work from home හොදයි කියලා දාලා තියෙන උන් එහෙම වැඩ නොකරන උන් වගේ. කරාම තමයි තේරෙන්නේ, අවුරැදු 3-4ක් මං කරනවා. කැරිම ඩිප්‍රෙස් වෙන වැඩක්..
නිදහස සම්පුර්ණෙනම හම්බුනාම සුන්දර නෑ, මොකද 100% responsibility එක උබේ අතේ. Travelling gym යන්න පුලුවන් වගේ ආතල් තියෙනනේ YouTube වීඩියෝ වලයි, තනියෙන් මනෝ ගහද්දියි විතරයි.