Work - Life balance කරන ආකාරය ගැන කියලා දීපන්කෝ?

Mr.Frank

Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    Work - Life balance කරන ආකාරය ගැන කියලා දීපන්කෝ?

    මචන් මන් මාස කිහිපයකට කලින් job එකකට ගියේ.රැකියාව සහ සාමාන්‍ය ජීවිතය සමබරව තියාගන්න විදිය ගැන උපදෙස් ටිකක් දීපන්කෝ:yes:? පුලුවන් නම් උබලා දවස ගෙවන ආකාරය ගැන සටහනක් දාන්න.අනිත් අයටත් වැදගත් වේවි.(අලුතින් ජොබ් එකකට ගිය අයට)

    මගේ සතියේ දවස් ගෙවන ආකාරය ගැන දැකලා මටම කලකිරුනා:confused:
    උදේ ඇහැරෙනවා 5 ගානට විතර මුහුන හොදලා කාලා වැඩට යනවා.හවස ආයේ train එකේ ගෙදර එනවා 7 ට විතර. wash එකක් දාලා ටීවි එක බලලා නිදාගන්නවා 10 ගානට.ඔය අතර තුර ඉතින් phone එක තමා ඔබ ඔබ ඉන්නේ.(facebook,whatsapp). gym එකකට යන්න හිතන් හිටියට යැවෙන්නෙ නෑ මොකද ජොබ් එකකට ගිහින් ආවම මහන්සි නිසා,අනික වෙලාවකුත් නෑ යන්න.ඒකටත් ගිහින් එන්න පැය 2ක් වත් යනවා නේ. ඉතින් ඔන්න ඔය විදියට සතිය ගෙවනවා එකම විදියට.කිසිම දියුනවක් නෑ,ඒ කිව්වේ අදයාපනය පැත්තෙන් හරි මොනවා හරි පැත්තකින්.මන් බැලුවේ ජොබ් එකටත් ගිහින් තවත් ඉගෙන ගන්න උන් ඉන්නවා Degree වගේම Masters පවා, උන් කොහොමද කරන්නේ?:oo:

    මාත් තව ඉගෙන ගන්න හිතන් ඉන්නේ ඒත් ජොබ් එකත් එක්ක කොහොමද කරගන්නෙ කියලා හිතෙනවා.සති අන්තයේ lectures යන්න ඕනා,සතියෙ දවස් වල ජොබ් එකට යනවා ඒ නිසා පාඩම් කරන්න වෙලාවක් නෑ වගේනෙ? :no:

    ඉස්සර ගෙදර ඉන්න දවස්වල බණ ඇහුවා, films බැලුවා, දැන් ඒවා බලපු අහපු කාලයක් මතක නෑ:no:..

    work-life බැලන්ස් කරන ආකාරය,කාලය manage කරන ආකාරය ගැන idea එකක් දීපන්කෝ. නැත්නම් වයසත් එක්ක ජොබ් එකට ගිය එක විතරයි වෙලා තියෙන්නේ. elakiri එකේ ජිවිතය ගොඩ දාගත්ත එලකිරි කොල්ලො ඉන්නවා ඕන තරම් මන් හිතනවා අපිටත් ජිවිතය ගොඩ දාගන්න උපදෙස් දේවි කියලා.
     
    buu

    Active member
  • Nov 15, 2018
    279
    204
    43
    uba 7ta enawa kiyanne shape ban, api gedara eddi 9/ 10 wenawa a awillath weda 12 witara wenakam. hebei itin karana job ekata asa wenna one netam itin wedak nehe.
    karan job 1 kemetten karapan etakota oya prasna mukuth nehe
     
    • Love
    • Like
    Reactions: janithac and amino

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,491
    67,833
    113
    There is no work life balance in sri lanka.If there is a balance it will be waste on road traffic.After few years you'll get used to the new cycle.It will be 60 plus once you turn around and see what happen
     
    Mr.Frank

    Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    uba 7ta enawa kiyanne shape ban, api gedara eddi 9/ 10 wenawa a awillath weda 12 witara wenakam. hebei itin karana job ekata asa wenna one netam itin wedak nehe.
    karan job 1 kemetten karapan etakota oya prasna mukuth nehe

    එහෙමද බන් :confused: මොකක්ද කරන ජොබ් එක?
    උබ කියන එක ඇත්ත මන් කරන ජොබ් එක එහෙම ලොකු ආසාවකිනුත් නෙමෙයි කරන්නෙ කරන්න දෙයක් නැති කමට වගේ..
     
    Mr.Frank

    Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    There is no work life balance in sri lanka.If there is a balance it will be waste on road traffic.After few years you'll get used to the new cycle.It will be 60 plus once you turn around and see what happen

    i know what you mean bn.but is that what we want from our life?:oo: i have seen some ppl who live in a happy life comparing to our selves .we are running everyday in order to be happy by getting much salary and all with higher education.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,272
    1
    101,117
    113
    34
    Kalutara
    අපෝ ඕක තේරිලා මට නම් හෙන කල්. දැනුත් මම ජෝබකට යනවා ඒත් පාට් ටයිම්. අවුරුදු 40ක් විතර ජොබ් වලට යන මිනිස්සු කොහොම උදේ හවා වෙන් උන්ට කම්බුරනවද මන්දා :baffled::baffled::baffled:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,491
    67,833
    113
    i know what you mean bn.but is that what we want from our life?:oo: i have seen some ppl who live in a happy life comparing to our selves .we are running everyday in order to be happy by getting much salary and all with higher education.

    That quection ask from yourself.If you are not happy others ideas doesnt matter.Its your life.Job is like that get used to it or start something of your own.There is no work life balance.It's something that made up to ease the missery.
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    ටික කාලයක් යනකොට ඕකට හුරුවෙනවා හැමෝටම ඔහොම තමයි..
    වැඩිය හිතන්න එපා..
     
    Mr.Frank

    Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    අපෝ ඕක තේරිලා මට නම් හෙන කල්. දැනුත් මම ජෝබකට යනවා ඒත් පාට් ටයිම්. අවුරුදු 40ක් විතර ජොබ් වලට යන මිනිස්සු කොහොම උදේ හවා වෙන් උන්ට කම්බුරනවද මන්දා :baffled::baffled::baffled:

    උබ උබේම business එකක් කරනවද?
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,731
    2,139
    113
    maharagama
    oka thama itin ban jivithe job karana ewnge.

    5.30ta wage nagitta. 6.30 weddi pitath wenawa. paya 2k pare. 8.30-5 pm wada karala 7.30ta gedara enawa. paya 2k wage free time ekak hambenne dawasata.

    mata nm lokuma awla job eka karana paya 8 neme. parata nasti wena paya 5.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,272
    1
    101,117
    113
    34
    Kalutara
    උබ උබේම business එකක් කරනවද?

    තාම නෑ. දැන් බිස්නස් අයිඩියා එකක් එක්ක අයින් වෙන්න ඉන්නේ අප්‍රේල් වල. දැනට මාස දෙකයි ජොබට ගිහින්.
     
    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,326
    2,614
    113
    Colombo
    oka thama itin ban jivithe job karana ewnge.

    5.30ta wage nagitta. 6.30 weddi pitath wenawa. paya 2k pare. 8.30-5 pm wada karala 7.30ta gedara enawa. paya 2k wage free time ekak hambenne dawasata.

    mata nm lokuma awla job eka karana paya 8 neme. parata nasti wena paya 5.

    :yes: :growl:
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,272
    1
    101,117
    113
    34
    Kalutara

    මාත් තව ඉගෙන ගන්න හිතන් ඉන්නේ ඒත් ජොබ් එකත් එක්ක කොහොමද කරගන්නෙ කියලා හිතෙනවා.සති අන්තයේ lectures යන්න ඕනා,සතියෙ දවස් වල ජොබ් එකට යනවා ඒ නිසා පාඩම් කරන්න වෙලාවක් නෑ වගේනෙ? :no:

    උඹ තව ඉගෙන ගන්නෙත් දැන් කරන ජොබ් එකට වඩා හොඳ ජොබකට යන්න නේද? එහෙනම් ඔව්වට හුරු වෙයන්. ඉස්සරහට මීට වඩා අමාරු වෙයි. :P මම ජොබ් කරන තැන එක්සකටිව්ලා ඉන්නවා ලක්ෂ එකහමාරක් පන්නලා පඩි ගන්න. හැමදාම ලොක්කාගෙන් බැනුම්. පට්ට ප්‍රෙෂර්, ගෑනියි ළමයිනුයි නැත්තන් මේක දාල ගිහින් ගොඩක් කල් කිය කිය තාම කඹුරනවා ඉතින්. ඒකෙන්ම පේනවනේ කොච්චර පඩි ගත්තත් ජොබ් කරන එකේ දුක.
     
    Mr.Frank

    Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    ටික කාලයක් යනකොට ඕකට හුරුවෙනවා හැමෝටම ඔහොම තමයි..
    වැඩිය හිතන්න එපා..

    අනේ මන්දා බන් මාසගානකට ගිහින් මෙහෙම හිතෙනවා කියන්නේ:sorry:..මොනව හරි දෙයක් කරන්න ඕනා.