Work - Life balance කරන ආකාරය ගැන කියලා දීපන්කෝ?

Mr.Frank

Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    oka thama itin ban jivithe job karana ewnge.

    5.30ta wage nagitta. 6.30 weddi pitath wenawa. paya 2k pare. 8.30-5 pm wada karala 7.30ta gedara enawa. paya 2k wage free time ekak hambenne dawasata.

    mata nm lokuma awla job eka karana paya 8 neme. parata nasti wena paya 5.

    ඔව් බන් පාරට පැය ගානක් නාස්ති වෙනවා. Train වල ගිහින් ආවම මහන්සි වැඩක් කරගන්න බෑ.
     
    Mr.Frank

    Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113

    තාම නෑ. දැන් බිස්නස් අයිඩියා එකක් එක්ක අයින් වෙන්න ඉන්නේ අප්‍රේල් වල. දැනට මාස දෙකයි ජොබට ගිහින්.

    අඩෝ එලම බන්, සතුටුයි..තමන්ගේ දෙයක් කරගන්න එක හොදයි.
     
    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,820
    1,789
    113
    රජයේ රෝහල
    මේ රටේ කවුරුත් තමන් කැමති රස්සාව නෙවෙයි කරන්නෙ හොඳම උදාහරණය 90%ක් වෛද්‍යවරු රජයේ කැමැත්තෙන් නෙවෙයි රැකියාව කරන්නෙ..ප්‍රතිලාභ තියන අපේ රටේ පිළිගත්ත වෘත්තියකත් එහෙමනම් අනෙක්වාගැන කවර කතාද?
     
    Mr.Frank

    Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    ochchara kalpana kranna deyak na bn...
    ubatath kela una..lankawe mada gohoruwata watuna..
    puluwan nam me magulen berila wena ratakata palayan...

    nathnam thawa awurudu 20 ohomama jeewath weyan...

    ඔව් උබ කියන එක ඇත්ත ඒත් බන් ගෙදර අයව දාල එහෙම යන්නත් බෑ නේ බන්.:dull: නැත්නම් මාත් ගිහින්..මන් දන්න උන් ඉන්නවා ඉතාලියේ එහෙම,සාමාන්‍ය ජොබ් එකක් කරන් අපිට වඩා හම්බ කරලා අපිට වඩා සතුටින් ඉන්නවා.උන්ට නිවාඩු සති ගනන් දෙනවා ( summer,winter vacation) ඉතින් ඒවල travel කරලා ආත්ල් එකේ ඉන්නවා.;)
     
    Mr.Frank

    Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    උඹ තව ඉගෙන ගන්නෙත් දැන් කරන ජොබ් එකට වඩා හොඳ ජොබකට යන්න නේද? එහෙනම් ඔව්වට හුරු වෙයන්. ඉස්සරහට මීට වඩා අමාරු වෙයි. :P මම ජොබ් කරන තැන එක්සකටිව්ලා ඉන්නවා ලක්ෂ එකහමාරක් පන්නලා පඩි ගන්න. හැමදාම ලොක්කාගෙන් බැනුම්. පට්ට ප්‍රෙෂර්, ගෑනියි ළමයිනුයි නැත්තන් මේක දාල ගිහින් ගොඩක් කල් කිය කිය තාම කඹුරනවා ඉතින්. ඒකෙන්ම පේනවනේ කොච්චර පඩි ගත්තත් ජොබ් කරන එකේ දුක.

    අඩෝ ඔව් බන් ඒකනම් ඇත්ත අපේ එකෙත් ඉන්නවා,මන් බැලුවේ එච්චර පඩියක් අරන් බන් සතුටක් නැත්නම් වැඩක් නෑනේ..උන් ජීවිතේ සල්ලි පස්සෙ පන්නන එක කරන්නෙ.රෑවෙනකන් වැඩ,අනේ මන්දා බන්:oo: එහෙම දැක්කම මට ඒවගේ ජීවිතයක් වැඩක් නෑ කියලා හිතෙනවා..target පස්සෙ හමා යන ජීවිත.

    • Like
    Reactions: Heshan Daminda

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    Rassawe heti wife ta therum karala deepan. Eeta passe balance wewi. Thanikadayo nam ithin work life balance gena hithanna one na weda karanawa erenna
     
    Mr.Frank

    Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    මේ රටේ කවුරුත් තමන් කැමති රස්සාව නෙවෙයි කරන්නෙ හොඳම උදාහරණය 90%ක් වෛද්‍යවරු රජයේ කැමැත්තෙන් නෙවෙයි රැකියාව කරන්නෙ..ප්‍රතිලාභ තියන අපේ රටේ පිළිගත්ත වෘත්තියකත් එහෙමනම් අනෙක්වාගැන කවර කතාද?

    ඔව් උබ කියන එකේ ඇත්තකුත් තියෙනවා..ඒ අතින් බන් ගම්වල පොඩියට ජීවිතේ ගත කරල වැඩි බාලපොරොත්තු නැති සරල ජීවිත අපිට වඩා සතුටින් ඉන්නවා.
     
    • Like
    Reactions: London Moris

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,163
    3,167
    113
    Job karala work life balance thiyaganna puluwan bohoma podi denekta witharai. Ekath company CEO,director maaru unahama udu yarikuru wenawa.

    Lankawa wage diyunu wemin pawathina ratawala thathwe okai. Thailand, hongkong China wage balapan ehe WORK witharai LIFE kiyala ekak nehe
     
    Last edited:

    Mr.Frank

    Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    Job karala work life balance thiyaganna puluwan bohoma podi denekta witharai. Ekath company CEO,director maaru unahama udu yarikuru wenawa.

    Lankawa wage diyunu wemin pawathina ratawala thathwe okai. Thailand, hongkong China wage balapan ehe WORK witharai LIFE kiyala ekak nehe

    oww habai ehenam ethn Europe wgh yanna oona:D
     
    kasun757

    Well-known member
  • Jan 12, 2011
    984
    155
    63
    .

    උබ මේ මගුලක් කියන්ව මම වැඩට යන්නෙ ගෙදරින් 7.30 ට ආපහු ගෙදර එන්නෙ 10.30..ලයිෆ් බැලන්ස් නැ..හම්බෙන විදිහට බැලන්ස් කරන් ඉන්නව..
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    මේවා කියලත් බෑ නොකියත් බෑ. .

    ජොබ් එකක බැලන්ස් කරනවා කියලා දෙයක් කරන්න අමාරුයි. . ජොබ් එකේ වැඩ කරන කාලය ජොබ් එකට යන්න යන කාලය අඩුකරගන්න බෑනේ. .
    හොදමදේ දවසට ඉතිරිවෙන පැයක් දෙකක් තියෙනවනම් ඒකෙත් අනාගතය වෙනුවෙන් වැඩ කරන එක. . එහෙම කරලා ආදායම් මාර්ගයක් හදාගන්න එක. . ඔයාගෙම දෙයක් කරන එක. .

    මාව ගන්න උදාහරනෙකට. . මම දැන් නයවෙලා වැටිලා ඉන්නේ හොදටම. . මට නිවාඩුවක් කියලා දෙයක් නෑ පැය 24 එකදිගට වැඩකරපු අවස්තා තියෙනවා. . ගෙදර එද්දි පාන්දර 1, 2, 3, 4, 5 වෙන අවස්තා තියෙනවා. .
    අද ගාල්ලේ, හෙට නුවර, අනිද්දා හම්බන්තොට, ඉටපස්සේ හලාවත ඔය වගෙයි දවස් ගෙවෙන්නේ. .
    කොහොම හරි ඉරිදට නිවාඩුවක් ගන්නවා. . එදාට ගෙදරට ඕන වැඩ ටිකත් කරලා ඉතිරි කාලය මගේම දෙයක්, වෙන ආදායම් මාර්ගයක් හදාගන්න යොදවනවා. .
    මම ඊයේ නිදාගද්දිත් පාන්දර 6යි. . අනිත් දවස් වලටත් මම වෙලසනින් ආවොත් රෑ 12 විතර වෙනකන් මගේ දෙයක් ගොඩනගන්න මහන්සි වෙනවා. .

    මේ වෙන මහන්සියේ ප්‍රතිපලය මාසෙන් දෙකෙන් නොලැබෙයි. . හැබැයි අවුරුද්දකින් දෙකකින් ලැබෙයි කියන විශ්වාසය හොදටම තියෙනවා. . අන්න එදාට මගේම දෙයක් කරද්දි මට ඇති තරන් කාලය බැලන්ස් කරන්න පුලුවන්කම ලැබෙයි. .
     
    • Like
    Reactions: RoxDeyon

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,488
    67,828

    Only if you live:baffled:
     
    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    මමත් කලින් කොලබ ජොබ් එකක් කලා. එපාම වෙන වැඩේ පාන්දර නැගිටින එක. පාන්දර 5 නැගිටලා ලෑස්ති වෙනවා 6 ට ට්‍රේන් එකට නගිනවා. ආපහු ගෙදර එනකොට 8.30 වගේ වෙනවා. ජිම් එකට යන්න බෑ එතකොට කාලා මහන්සියට නිදා ගන්නවා. පස්සෙ ජොබ් එක අත ඇරලා ගෙවල් කිට්ටුවෙන් එකක් හොයා ගත්තා. උදෙ 7.30 නැගිටින්නේ. 7.50 ට ගෙදරින් පිටත් වෙනවා. 8 වෙනකොට ඔෆිස් එකේ. ආපහු 7 ඕෆ් වෙනවා. 7.15 වෙනකොට ගෙදර. 8 ජිම් එකට යනවා 10 ට ජිම් එකෙන් එනවා ගෙදර ඇවිත් වොශ් දාලා 10.30 වගේ පාඩම් කරනවා. පාන්දර 1 විතර නිදා ගන්නවා. සෙනසුරාදා ඉරිදා ලෙක්චර්ස් යනවා. ගොඩක් දවස් වලට සෙනසුරාදා වැඩ හින්දා ලෙක්චර්ස් යන්න වෙන්නේ නෑ. එදාට නෝට් ටික ඉල්ලගෙන පාඩම් කරනවා. ජීවිතේ ආතල් ගන්නේ ඔෆිස් එකේ තමා ඉතින්. ඇත්තටම ගෙදර ඉන්නවට වඩා ඔෆිස් යන එක පට්ට ආතල් වැඩක් මට නම් ;);)
     
    • Like
    Reactions: RoxDeyon