it is the story of almost everyone bro whtr we like it or not.
Thats true mchn..

it is the story of almost everyone bro whtr we like it or not.

oka thama itin ban jivithe job karana ewnge.
5.30ta wage nagitta. 6.30 weddi pitath wenawa. paya 2k pare. 8.30-5 pm wada karala 7.30ta gedara enawa. paya 2k wage free time ekak hambenne dawasata.
mata nm lokuma awla job eka karana paya 8 neme. parata nasti wena paya 5.
තාම නෑ. දැන් බිස්නස් අයිඩියා එකක් එක්ක අයින් වෙන්න ඉන්නේ අප්‍රේල් වල. දැනට මාස දෙකයි ජොබට ගිහින්.
ochchara kalpana kranna deyak na bn...
ubatath kela una..lankawe mada gohoruwata watuna..
puluwan nam me magulen berila wena ratakata palayan...
nathnam thawa awurudu 20 ohomama jeewath weyan...
නැත්නම් මාත් ගිහින්..මන් දන්න උන් ඉන්නවා ඉතාලියේ එහෙම,සාමාන්‍ය ජොබ් එකක් කරන් අපිට වඩා හම්බ කරලා අපිට වඩා සතුටින් ඉන්නවා.උන්ට නිවාඩු සති ගනන් දෙනවා ( summer,winter vacation) ඉතින් ඒවල travel කරලා ආත්ල් එකේ ඉන්නවා.
උඹ තව ඉගෙන ගන්නෙත් දැන් කරන ජොබ් එකට වඩා හොඳ ජොබකට යන්න නේද? එහෙනම් ඔව්වට හුරු වෙයන්. ඉස්සරහට මීට වඩා අමාරු වෙයි.මම ජොබ් කරන තැන එක්සකටිව්ලා ඉන්නවා ලක්ෂ එකහමාරක් පන්නලා පඩි ගන්න. හැමදාම ලොක්කාගෙන් බැනුම්. පට්ට ප්‍රෙෂර්, ගෑනියි ළමයිනුයි නැත්තන් මේක දාල ගිහින් ගොඩක් කල් කිය කිය තාම කඹුරනවා ඉතින්. ඒකෙන්ම පේනවනේ කොච්චර පඩි ගත්තත් ජොබ් කරන එකේ දුක.
එහෙම දැක්කම මට ඒවගේ ජීවිතයක් වැඩක් නෑ කියලා හිතෙනවා..target පස්සෙ හමා යන ජීවිත.Rassawe heti wife ta therum karala deepan. Eeta passe balance wewi. Thanikadayo nam ithin work life balance gena hithanna one na weda karanawa erenna

මේ රටේ කවුරුත් තමන් කැමති රස්සාව නෙවෙයි කරන්නෙ හොඳම උදාහරණය 90%ක් වෛද්‍යවරු රජයේ කැමැත්තෙන් නෙවෙයි රැකියාව කරන්නෙ..ප්රතිලාභ තියන අපේ රටේ පිළිගත්ත වෘත්තියකත් එහෙමනම් අනෙක්වාගැන කවර කතාද?
Job karala work life balance thiyaganna puluwan bohoma podi denekta witharai. Ekath company CEO,director maaru unahama udu yarikuru wenawa.
Lankawa wage diyunu wemin pawathina ratawala thathwe okai. Thailand, hongkong China wage balapan ehe WORK witharai LIFE kiyala ekak nehe

තාම තනිකඩ ජීවිතේ බන්.![]()
මේවා කියලත් බෑ නොකියත් බෑ. .
ජොබ් එකක බැලන්ස් කරනවා කියලා දෙයක් කරන්න අමාරුයි. . ජොබ් එකේ වැඩ කරන කාලය ජොබ් එකට යන්න යන කාලය අඩුකරගන්න බෑනේ. .
හොදමදේ දවසට ඉතිරිවෙන පැයක් දෙකක් තියෙනවනම් ඒකෙත් අනාගතය වෙනුවෙන් වැඩ කරන එක. . එහෙම කරලා ආදායම් මාර්ගයක් හදාගන්න එක. . ඔයාගෙම දෙයක් කරන එක. .
මාව ගන්න උදාහරනෙකට. . මම දැන් නයවෙලා වැටිලා ඉන්නේ හොදටම. . මට නිවාඩුවක් කියලා දෙයක් නෑ පැය 24 එකදිගට වැඩකරපු අවස්තා තියෙනවා. . ගෙදර එද්දි පාන්දර 1, 2, 3, 4, 5 වෙන අවස්තා තියෙනවා. .
අද ගාල්ලේ, හෙට නුවර, අනිද්දා හම්බන්තොට, ඉටපස්සේ හලාවත ඔය වගෙයි දවස් ගෙවෙන්නේ. .
කොහොම හරි ඉරිදට නිවාඩුවක් ගන්නවා. . එදාට ගෙදරට ඕන වැඩ ටිකත් කරලා ඉතිරි කාලය මගේම දෙයක්, වෙන ආදායම් මාර්ගයක් හදාගන්න යොදවනවා. .
මම ඊයේ නිදාගද්දිත් පාන්දර 6යි. . අනිත් දවස් වලටත් මම වෙලසනින් ආවොත් රෑ 12 විතර වෙනකන් මගේ දෙයක් ගොඩනගන්න මහන්සි වෙනවා. .
මේ වෙන මහන්සියේ ප්‍රතිපලය මාසෙන් දෙකෙන් නොලැබෙයි. . හැබැයි අවුරුද්දකින් දෙකකින් ලැබෙයි කියන විශ්වාසය හොදටම තියෙනවා. . අන්න එදාට මගේම දෙයක් කරද්දි මට ඇති තරන් කාලය බැලන්ස් කරන්න පුලුවන්කම ලැබෙයි. .


