සමහර freelance වැඩ කරද්දි client වවාගෙන කන්න අරගෙන ගෙවන්නෙ නැති උනාම දැනෙන මෙව්වා එක 



මැච් සීසන් එක හින්දා බරටම වැඩ මේ ටිකේ නිදාගද්දි පාන්දර හතරත් පහුවෙලා මේ ටිකේ,මේ හොදයි කියනව ආයෙ ටිකකින් ගෑනි අකමැතී කියලා හරි වෙනස් කරන්න කියනවා,contact එක ඉවර වෙනකන් අයින් වෙන්නත් බෑ රෙද්ද skills develop කරගන්නත් free time එකක් නෑContent creation පැත්තත් ලාවට හරි කරන්න ඕන දවසක මේ ක්ලයන්ට්ලට බම්බු ගහගන්න කියල පාඩුවේ ඉන්න පුළුවන් වෙන්න![]()
contract එකට කරන ඒවා හින්දා එලියට බැහැගන්න බෑ මගුලඕඩරෙ පැහැදිලිව ස්කොප් එක දාන්න තමා වෙන්නෙ![]()