Work load එක වැඩි වෙලා stress එක වැඩි උනාම mk

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    Content creation පැත්තත් ලාවට හරි කරන්න ඕන දවසක මේ ක්ලයන්ට්ලට බම්බු ගහගන්න කියල පාඩුවේ ඉන්න පුළුවන් වෙන්න :yes:
     

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    Content creation පැත්තත් ලාවට හරි කරන්න ඕන දවසක මේ ක්ලයන්ට්ලට බම්බු ගහගන්න කියල පාඩුවේ ඉන්න පුළුවන් වෙන්න :yes:
    මැච් සීසන් එක හින්දා බරටම වැඩ මේ ටිකේ නිදාගද්දි පාන්දර හතරත් පහුවෙලා මේ ටිකේ,මේ හොදයි කියනව ආයෙ ටිකකින් ගෑනි අකමැතී කියලා හරි වෙනස් කරන්න කියනවා,contact එක ඉවර වෙනකන් අයින් වෙන්නත් බෑ රෙද්ද skills develop කරගන්නත් free time එකක් නෑ

    ඕඩරෙ පැහැදිලිව ස්කොප් එක දාන්න තමා වෙන්නෙ :sorry:
    contract එකට කරන ඒවා හින්දා එලියට බැහැගන්න බෑ මගුල
    ------ Post added on Oct 6, 2023 at 11:50 PM
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,709
    25,835
    113
    batman masturbating GIF
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,772
    28,143
    113
    Software industry එකම stress තමා මචං. Concepts දන්නවා නම් ගේමක් නෑ කිව්වට වැඩේ කරන්න ගියාමයි ඒක තේරෙන්නේ