Workout karana aya enna

FenixBird123

Active member
  • Oct 17, 2019
    171
    188
    43
    Colombo
    Workout කරද්දි තරහා යනවද?
    pushups & punching bag එකට ගහද්දි මාරම විදිහට තරහා යනවා.
    ඔහෙලටත් එහෙමෙයි??
    අඩේ ඔව් බං. ඒ ඇයි ඒ කියලා හිතා ගන්න බැහැනේ
     
    • Love
    Reactions: AhhhCapaCapa

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,620
    113
    Workout කරද්දි තරහා යනවද?
    pushups & punching bag එකට ගහද්දි මාරම විදිහට තරහා යනවා.
    ඔහෙලටත් එහෙමෙයි??
    පටන් ගත්ත විතරද. Core එක ෆිට් නැද්ද?
     
    • Like
    Reactions: AhhhCapaCapa

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,585
    48,831
    113
    සේදවත්ත
    Workout කරද්දි තරහා යනවද?
    pushups & punching bag එකට ගහද්දි මාරම විදිහට තරහා යනවා.
    ඔහෙලටත් එහෙමෙයි??
    පන්චින් බෑග් එකට ලව් කර කර ගහන්න නම් ඒකේ හිලක් හදාගන්න ඕනේ
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,674
    10,697
    113
    octagon
    punching bag එකකට තරහින් ගහගෙන යන්නේ මුකුත් focusකරලා workout එක නොකරනකොට .
    punch power (weight)
    punching speed
    punching timing කරලා ගහන එක
    jab, hook වගේ ඒවා වෙන වෙනම හෝ combine එකක් පුරුදු වෙනවා නම් වගේ .මේ වගේ එකක් focus කරලා කරද්දී ඕක නැති වෙනවා .නැත්තම් ඉතින් නිකන්ම මහන්සියක් විතරයි .calories burn කරන්න .
     
    • Wow
    Reactions: AhhhCapaCapa

    AhhhCapaCapa

    Well-known member
  • Oct 16, 2022
    3,030
    3,909
    113
    ඇඩ්රස් නෑ
    පටන් ගත්ත විතරද. Core එක ෆිට් නැද්ද?
    නෑ දැන් ගොඩක් කල් කරනවා. ඒත් තාම තරහා යනවා 😑
    punching bag එකකට තරහින් ගහගෙන යන්නේ මුකුත් focusකරලා workout එක නොකරනකොට .
    punch power (weight)
    punching speed
    punching timing කරලා ගහන එක
    jab, hook වගේ ඒවා වෙන වෙනම හෝ combine එකක් පුරුදු වෙනවා නම් වගේ .මේ වගේ එකක් focus කරලා කරද්දී ඕක නැති වෙනවා .නැත්තම් ඉතින් නිකන්ම මහන්සියක් විතරයි .calories burn කරන්න .
    Mind එක වෙනම පැත්තක තියෙන වෙලාවක නම් කිසි අවුලක් නෑ. Focus කරලා ගහද්දි තවත් තරහා යනවා වගේනේ 🤨
    ලයිට් කණු ටැලිපෝන් කණු වලට එහෙම ගහන්නෙ නැද්ද
    තාම නෑ 🤣🤣
     
    • Haha
    Reactions: kinkon

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,674
    10,697
    113
    octagon
    Mind එක වෙනම පැත්තක තියෙන වෙලාවක නම් කිසි අවුලක් නෑ. Focus කරලා ගහද්දි තවත් තරහා යනවා වගේනේ 🤨
    අමාරුමනම් හොඳ humble fighter කෙනෙක්ගේ attitudes follow කරන්න :P

    ex - goerge st pierre
    khabib nurmagomedov
     
    • Love
    Reactions: AhhhCapaCapa

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,904
    12,237
    113
    Behind u :p
    mental issue , meet a doctor

    cgpt2.jpg