Workstation Design

saradiyel_uk

Well-known member
  • May 9, 2010
    2,663
    3,562
    113
    වැඩ කරන PC 2ක තියාගන්න Workstation එකක් හදාගන්න කියලා බැලුවේ ලී වලින්. L හැඩේට. ඔබතමුන්නාන්සේලාගේ තියන ඒවගේ පින්තූරයක් දාපල්ලකෝ පුලු වන් නම්. අදහසක් ගන්න
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,346
    21,462
    113
    තවම ඩිසයින් එක විතරයි ගැහුවෙ. මාත් L එකක් ගහන්න ගියේ. ඒත් මේහෙම ප්ලෑන් කරා අන්තිමෙ. තනි මැශින් එක නිසා. L එක සෙට් වෙන්න වෙන එකක් ඇඩ් කරනවා පස්සෙ.

    1696961041541.png
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,447
    41,602
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    වැඩ කරන PC 2ක තියාගන්න Workstation එකක් හදාගන්න කියලා බැලුවේ ලී වලින්. L හැඩේට. ඔබතමුන්නාන්සේලාගේ තියන ඒවගේ පින්තූරයක් දාපල්ලකෝ පුලු වන් නම්. අදහසක් ගන්න