World end is started!

roboman

Active member
  • Feb 7, 2011
    260
    55
    28
    එන සතිය තාරකා විද්‍යඥයන්ට වැදගත් සතියක් වන්නේ චන්ද්‍රයා පෘථිවියට ආසන්නතම ලෙස ස්ථානගත වෙන බැවිනි.මේ අනුව එන සතියේ චන්ද්‍රයා සහ පෘථිවිය අතර කෙටිම දුර වාර්තාවෙනු ඇත.අවසන් වරට මෙවැනි කෙටි දුරක් වාර්ථා වූයේ 1955,1974,1992 සහ 2004 යන වසර වලදීය.චන්ද්‍රයා පෘථිවියට ආසන්නව ගමන් කිරීම නිසා පෘතුවියට කාලගුනික විපර්යාස ඇතී වී විශාල විනාශයන් සිදුවෙන බවා ඉතිහාස ගත වාර්තා පෙන්වා දෙයි.මේ අනුව ගිනි කඳු පිපිරීම්, අධි බල භූමීකම්පා, සුලි සුලං, සුනාමී තත්වයන් ඇති වීමට ඉඩ ඇත.මෙය සාමාන්‍යයෙන් සිදු වන්නේ සඳ පෘතුවියට ලංවීමට සති දෙකකට පෙර හෝ ලං වූ පසු සති දෙකකට පසුව වීම තරමක් අවධානයට ලක් විය යුතු කරුණකි.චන්ද්‍රයා පෘතුවියට ලං වීමේදි ඉහල මුහුදු රළ ඇති වෙන බැවින් ඉදිරි සති දෙක තුල මුහුදේ ස්නානයෙන් වැලකී සිටීම මැනවි.

    autopost warned us couple of day ago.this is due to super moon.:D