Worst online banking system

Worst online banking system


  • Total voters
    130

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,804
    6,687
    113
    38
    Galle
    දාපල්ලා බලන්න most unreliable system එක තියෙන්නේ කාගේද කියල

    මට නම් DFCC තමා. දශමයක් වත් rely වෙන්න බෑ. කොයි වෙලාවේ වැඩ නැති වෙයි ද දන්නේ නෑ
     
    • Haha
    • Like
    Reactions: MihiCherub and NRTG

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,722
    1
    15,120
    113
    මම නම් online banking පාවිච්චි කරන්නේ BOC විතරයි.
    මටනම් ලොකු අවුලක් දැනිලා නැහැ.. හැබැයි UI එකනම් පට්ට චාටර්. වැඩක් කරගන්න simple විදියක් නැහැ. security අතින් නම් හොද ඇති

    දවසක් හදිසියේ පාරේ ඉද්දි BApp එක දාගෙන සල්ලි ටිකක් එහෙ මෙහේ කරන්න ගියා account එක lock උනා කියපන්කෝ. Security question එකේ උත්තර ඉදන්ම අහනවා උන් හිටි තැනුත් අමතක උනා බං
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,442
    113
    Colombo
    FRIMI සහ Ipay තමයි පාවිච්ච් කරන්නේ. අනිත්වා ඒකක් වත් සෙට් වුනේ නෑ.
    BOC ඒක User friendly නෑ. දැකපු ජරාම ඒක seylan online banking

    BOC එකේ UI/UX අන්තිමයි, අනික workflows එහෙමත් හෙන චාටර් හොයාගන්න බැහැ තියන තැන්. Adhoc transaction කරන්න බැහැනේ, ඇඩ් කරලා ටෙම්ප්ලේට් හදල මල මගුලක් කරන්න වෙනවා

    Com bank එකෙත් පරන සිස්ටම් එක මාරම සිරා, UI එහෙම ටිකක් පරන ගතියක් තිබ්බට හරි ලේසියි යූස් කරන්න, අලුත් එක නං මහ අජූතයි UI/UX දෙකම අන්තිමයි

    ඔය දෙකට සාපේකශව Seylan bank සිස්ටම් එක හොඳයිනේ බන්, එකම අවුල ට්‍රාන්සැක්ශන් එකකට ස්ලිප් එකක් ඩවුන්ලෝඩ් කරගන්න ඔප්ශන් එකක් නැහැ.

    BOC/Seylan මොබයිල් ඇප් දෙකම ආදි කාලෙ අප්ඩේට් කරලා තියෙන්නෙ, iOS වර්ශන් එක තාම iPhoneX වල UI එක සපෝට් කරන්නෙ නැහැ, මේක සපෝට් කරන්න නිකන් ඇප් එක අලුත් SDK එකෙන් බිල්ඩ් කරලා Appstore දැම්මා නං ඇති, ඒකවත් දන්නෙ නැති එවුන් ඉන්න බැංකු ගැන කවර කතාද

    FriMi එක ශේප් ඒ උනාට දැන් ඇප් වල UI/UX සුපිරියටම තියෙන්න ඕන මේ 2022නේ, ස්මාට්ෆෝන් ආපු කාලෙ වගේ ඇප් හදලා හරියන්නෙ නැහැ.
     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    DFCC ලගේ ඉන්ටර්නල් සිස්ටම් එකත් පට්ට ස්ලෝ... චෙක් එකක් මාරු කරන්න බ්‍රාන්ච් එකට ගියාම විනාඩි පහක් විතර කැෂියර් එකේ කෙල්ල බලන් ඉන්නවා මොනිටරේ දිහා. මම ඇහුවා OD ද කියලා. ඒක චෙක් කරන්න තමයිලු තාම බලන් ඉන්නේ...... :lol:
     
    • Like
    Reactions: NRTG