Worst online banking system

Worst online banking system

  • Total voters
    130

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    Mata ohoma issue ekak awa ..reinstall kerama hari giya…web eke level eketa app eke kohomath na
    balamu re install karala

    Mata ohoma issue ekak awa ..reinstall kerama hari giya…web eke level eketa app eke kohomath na
    Hari giye na ban.

    Password lenght eka wedi da mokaddo enne app eken message eka kiyawaganna wath welawak na pop up message eka disappear wenawa
    ------ Post added on Feb 26, 2022 at 9:40 AM
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,700
    28,629
    113
    balamu re install karala

    Hari giye na ban.

    Password lenght eka wedi da mokaddo enne app eken message eka kiyawaganna wath welawak na pop up message eka disappear wenawa
    ------ Post added on Feb 26, 2022 at 9:40 AM
    App ekenan poddak case tamai - web eke keranna puluwan dewal okkoma kerannath ba app eke. iOS or Android?
     
    • Like
    Reactions: NRTG

    ywicky

    Well-known member
  • Jun 8, 2007
    16,559
    716
    113
    34
    Seeduwa
    Parana Commercial bank online system eka hondai. Aluth digital magula melo wadak naha.

    Transfers to other bank accounts mata karannama baha. Transaction failed kiyala enawa.
    Only combank to combank

    Sampath Vishwa is best for me, Using for more than 5 years nw i think.
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,452
    1
    15,048
    113
    HNB web එකනම් පරණ පාටයි ඉන්ට්ෆෙස් එක ටිකක් අමාරුයි හොයාගන්න
    (එ උනාට වැඩෙ වෙනවා)

    HNB app එක අලුත් එක නම් පට්ටයි, smooth වැඩ ටික කරගන්න පුලුවන්, User Friendly, සියලු ගෙවිම්,ට්‍රස්ෆර්ස්, රිලොඩ්, ඔනෙ එකක්

    ---------
    Sampath web (විශ්වා) වෙබ් එක නම් user friendly, වැඩෙත් වෙනො, එ උනාට පට්ටම slow

    Sampath App - ලොග් වෙන්න බැ, උන්ට කිව්වම කියනවා ඇප් එකක් ඩෙවලොප් කරන ගමන් කියලා දැන් මාස ගානක් තිස්සෙ, Play store එකෙ Reviews ටික දැක්කම තෙරෙනවා වැඩෙ හාලා කියලා තියෙන්නෙ...
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,244
    20,783
    113
    NSB app Eka num thama awulak na. Transaction unath tak gala wenawa. Easy. Ui Eka unath hondai. Kalin Sampath Eka use Kara eke podi podi awul tibba. Transaction wela gihin une welawakata
     
    • Like
    Reactions: NRTG

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,817
    6,688
    113
    38
    Galle
    HNB web එකනම් පරණ පාටයි ඉන්ට්ෆෙස් එක ටිකක් අමාරුයි හොයාගන්න
    (එ උනාට වැඩෙ වෙනවා)

    HNB app එක අලුත් එක නම් පට්ටයි, smooth වැඩ ටික කරගන්න පුලුවන්, User Friendly, සියලු ගෙවිම්,ට්‍රස්ෆර්ස්, රිලොඩ්, ඔනෙ එකක්

    ---------
    Sampath web (විශ්වා) වෙබ් එක නම් user friendly, වැඩෙත් වෙනො, එ උනාට පට්ටම slow

    Sampath App - ලොග් වෙන්න බැ, උන්ට කිව්වම කියනවා ඇප් එකක් ඩෙවලොප් කරන ගමන් කියලා දැන් මාස ගානක් තිස්සෙ, Play store එකෙ Reviews ටික දැක්කම තෙරෙනවා වැඩෙ හාලා කියලා තියෙන්නෙ...
    Vishwa feels like a bullet train compared to dfcc
     
    • Like
    Reactions: Bizzare_Art