රිෆෝම් වල අවුලක් නෑ ටිකක් පරණ ක්‍රමයක් . අපි කෝමත් අවුරුදු 10 වගේ පස්සෙන් යන්නේ. මෙතන අවුල අඩුකුලේ නූගත් සිංහලූ වෙනසක් වෙනවට කැමති නෑ , වෙනසක් වෙන එක බයිට් එකට ගන්න බලං ඉන්න එක උන්ට මේක වෙනස් උනත් නැතත් කොකත් එකයි උන් නූගත් නිසා උන්ට ඕනේ අඩුපාඩුවක් අල්ලන් බෙරිහන් දීලා රීච් එක ගන්න