

ආණ්ඩුවට හොද පාඩමක් ඉගැන්නුවා මෙදා පොටේ මිනිස්සු![]()

උතුරු සහා නැගෙනහිර TN එකට ජන්දය වැඩි උන් ජාතිවාදය අවුස්සලා බොරු පච දෙමළට කියන නිසයි. උතුරුට/ නැගෙනහිරට පුලුවන් තරම් සිංහල මිනිස්සුන්ව යවන්න ඕනේ. ඊට පස්සේ උන් දෙමළ්ලු එක්ක එකට ජීවත් වෙන්න ගත්තා නම් ජාතිවාදී ප්‍රශ්නය විතරක් නෙවෙයි LTTE එකටවත් ආයි නැගිටින්න හම්බ වෙන එකක් නෑ.

කොට්ඨාස ක්‍රමය unp එකට අවාසි සහගත නිසා නේද jr මුත්තා මනාප ක්‍රමය ගෙනාවේ.
අඩු ගානේ මනාප ක්‍රමය තිබ්බනම් ඔයිට වඩා කොල පාට පොඩ්ඩක් හරි තියෙයි.
mekale wasiya balane ba. hari de kerane one

















