WOW පොහොට්ටුව

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    27750294_1963032740374739_2417188409363718539_n.jpg

    95hw.png
     
    Last edited:
    • Like
    Reactions: Ultron

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,261
    3,842
    113
    කොට්ඨාස ක්‍රමය unp එකට අවාසි සහගත නිසා නේද jr මුත්තා මනාප ක්‍රමය ගෙනාවේ.
    අඩු ගානේ මනාප ක්‍රමය තිබ්බනම් ඔයිට වඩා කොල පාට පොඩ්ඩක් හරි තියෙයි.
     
    fidget

    Member
    Jan 3, 2018
    608
    65
    0
    උතුරු සහා නැගෙනහිර TN එකට ජන්දය වැඩි උන් ජාතිවාදය අවුස්සලා බොරු පච දෙමළට කියන නිසයි. උතුරුට/ නැගෙනහිරට පුලුවන් තරම් සිංහල මිනිස්සුන්ව යවන්න ඕනේ. ඊට පස්සේ උන් දෙමළ්ලු එක්ක එකට ජීවත් වෙන්න ගත්තා නම් ජාතිවාදී ප්‍රශ්නය විතරක් නෙවෙයි LTTE එකටවත් ආයි නැගිටින්න හම්බ වෙන එකක් නෑ.
     
    GMC

    Member
    Sep 13, 2017
    1,193
    234
    0
    ආණ්ඩුවට හොද පාඩමක් ඉගැන්නුවා මෙදා පොටේ මිනිස්සු :yes:

    ඒක නම් ඇත්ත. දැන් නම් නැට්ටේ ඉඳන් ගොම. දැන් ඉඳන්වත් වැඩක් කලොත් පච කෙල කෙල ඉන්නේ නැතුව ජාම බේරගන්න පුලුවන් වෙයි:D
     
    Pinkbc

    Well-known member
  • Nov 14, 2017
    1,072
    960
    113
    උතුරු සහා නැගෙනහිර TN එකට ජන්දය වැඩි උන් ජාතිවාදය අවුස්සලා බොරු පච දෙමළට කියන නිසයි. උතුරුට/ නැගෙනහිරට පුලුවන් තරම් සිංහල මිනිස්සුන්ව යවන්න ඕනේ. ඊට පස්සේ උන් දෙමළ්ලු එක්ක එකට ජීවත් වෙන්න ගත්තා නම් ජාතිවාදී ප්‍රශ්නය විතරක් නෙවෙයි LTTE එකටවත් ආයි නැගිටින්න හම්බ වෙන එකක් නෑ.

    :yes:
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,963
    4,553
    113
    කොට්ඨාස ක්‍රමය unp එකට අවාසි සහගත නිසා නේද jr මුත්තා මනාප ක්‍රමය ගෙනාවේ.
    අඩු ගානේ මනාප ක්‍රමය තිබ්බනම් ඔයිට වඩා කොල පාට පොඩ්ඩක් හරි තියෙයි.

    mekale wasiya balane ba. hari de kerane one
     
    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,261
    3,842
    113
    mekale wasiya balane ba. hari de kerane one

    ඒ වුනාට බන් ලෝකෙම පිළිඅරං තියෙන්නේ මනාප ක්‍රමය වඩා ප්‍රජාතන්ත්‍රවාදී කියලා.
    ලෝකේ අනෙක් රටවල් කොට්ඨාස ක්‍රම වල ඉඳන් මනාප ක්‍රම වලට මාරු වෙනව.
    අපේ රටේ තමයි රිවස් එකට යන්නේ.
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    එමෙන්ම අනුරාධපුර පලාගම ප්‍රාදේශීය සභාවට දඹුලු හල්මුල්ල කොට්ඨාශයෙන් එක්සත් ජාතික පක්ෂයෙන් හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙනන් තරග වැදුනු එකම පවුලේ ඥාතීන් දෙදෙනෙකුගේ ද සමාන ඡන්ද ලබා ගැනීම නිසා එහිදීද කාසිය වාසිය උරගා බැලුණු අතර පොදු ජන පෙරමුණේ අපේක්ෂකයාට ජය ග්‍රහණය හිමි වුණා
    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
    මේ අතර සීතාවකපුර නගර සභාව සඳහා කොටහැර කොට්ඨාශයෙන් එක්සත් ජාතික පක්ෂයෙන් හා පොදු ජන පෙරමුණින් තරග වැදුනු අපේක්ෂකයන් දෙදෙනා සම ඡන්ද ලබා ගැනීම හේතුවෙන් කුසපත් ඇදීමෙන් එහිදී පොදුජන පෙරමුණ නියෝජනය කළ අපේක්ෂකයා ජයග්‍රහණය කරනු ලැබීය.