wow.lk සර්විස් එක නම් දෑන් අන්තිමයි. item එකක් order කරලා දවස් දෙක තුනක් ගියාට පස්සේ කියනවා ඒක නෑහෑ refund කරන්නම් කියලා. ඒක නිතරම කරනවා. උන්ගෙන් බඩු ගන්න එපා චාටර්. refund කරන්නත් සති දෙකකට වඩා යනවා

escalate karapan unge manager ta.Takas unuth ohoma thamai.
MyDeal unuth same
Unge langa actual stock ekak nathuwa athi
sale daana kaleta ohoma karanawa un. stock na kiyala hitanna amaruyi. wanchawak tiyenne mama hithana widihata.
escalate karapan unge manager ta.
Takas unuth ohoma thamai.
MyDeal unuth same
Unge langa actual stock ekak nathuwa athi
Ow ban 30% - 40% discount dena kala walata ganna badu walin bageta bagayakma hambenne na
escalate කලා බන්. CEO ටත් කොපි කරලා දෑම්මේ. ඔන්න පල්ලෙහා තියෙනවා reply එක. මුන්ට වඩා පිටකොටුවේ පෙට්ටි කඩවල එවුන් හොදයි බන්. Takas, mydeal, clikcnshop උන් මේ වගේ අවුල් නෑ
First of all, on behalf of the company we want to apologize for all the inconvenience you had to go through to place your order. It’s not our usual standard and we do understand how frustrating this delay might have been for you, We truly apologize for having to spend so much time on this. We’ve been implementing new procedures and systems to help make wow purchases more convenient and more trustworthy.
It was due to an unforeseen circumstance only that the matter had taken place, we’ve seen some unfortunate side-effects, such as the ones you’ve experienced. We are currently going through our statistics to ensure that there’s no further casualties during the progress.
Therefore,We are truly looking forward to providing a much better and pleasing service in the months to come. As per your final request, your refund has been proceeded with as well and would be finalized within 10 working days, given the circumstances we will most certainly expedite the process for you kind sir.
Regards,
Escalation | wOw.lk
matath we wade wela tiyenne wow witharayi. takas,mydeal nan wela na.
mama hitanne site wide sales daala, samahara items wala profit nati unaama stocks na kiyaanwa.
matath we wade wela tiyenne wow witharayi. takas,mydeal nan wela na.



ඔකේ ප්‍රශ්නේ උන් වෙබ් එකේ දාන්නේ ස්ටොක් අතේ තියාගන නෙමේ ..සප්ලයර්ස් ල දෙන ඉන්ෆොර්මේෂන් උඩ ..හිතපන් අපි අයි ෆෝන් එකක් ගත්ත කියල එතකොට උන් කරන්නේ ඒගමන්ම PO එකක් දානවා සප්ලයර්ට ..එතකොට සමහර විට උ ගාව බඩු ඉවර වෙන්න පුලුහන් මොකද wow උන් ගන්නකල් සප්ලයර්ස්ලා බලාගන ඉන්නේ නැනේ වෙන උන්ටත් විකුනනවා නේ ...
adada danne. munge customer care 0 . show room ekata giyama ganna gannewath na. api unge passena duwanna ona , wisthara ahanna