WOW.LK එකෙන් ඇරියද?

Banned!

Member
Jun 30, 2013
10,779
1,070
0
කාර්ඩ් සෙන්ටර් කතා කරලා පේමන්ට් එක චාර්ජ්බැක්/DISPUTE කරන්න.

ඔකුන්ට කෙලවෙනවා එතකොට :rofl::rofl::rofl:
 
  • Like
Reactions: BlueBat

Thor2014

Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    ehema charge back karanna puluwanda ban? mama eka parak ahuwama kiwwa merchant gen refund karaganna one kiyala.
     

    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    මගේ යාළුවෙකුටත් උන. දැන් කම්ප්ලේන් එකක් දාල තියෙන්නේ.
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    ehema charge back karanna puluwanda ban? mama eka parak ahuwama kiwwa merchant gen refund karaganna one kiyala.

    puluwan ban, bank eken kammali kamata kiyanne. Card center eke Manager ta Attn: karala email ekak yawanna
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    එහෙම ගන්ඩ පුලුවන්ද මචං. අපේ පැත්තෙන් ඉල්ලීමක් කෙරුවම රිලීස් කෙරුවම අනිත් පැත්තෙ උන් බෑන්ක් එකට ලෙඩක් අදින්නෙ නැද්ද. මමනං වව් එකෙන් බඩු අරගෙන නෑ. අනික අපි ඔන්ලයින් පේ කෙරුවම එවෙලෙම ඒ සල්ලි උන්ගෙ අකවුන්ට් එකට ට්‍රාන්ස්ෆර් වෙන්නෙ නැද්ද.