WOW.LK එකෙන් ඇරියද?

DeKay

Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    Payment එක Pending තියනකම් ගන්න පුලුවම්, Wow එකෙ ඉන්නේ 8 පාස් එවුන් කියල හිතුවද :lol: Deliver වුණ බඩූ වලටත් මිනිස්සු ඔහොම කරයිනේ එහෙනම් :lol: අපි කියපු ගමන් කරපු Payment එක DISPUTE කරන්න බැංකුව සිල්ලර බඩු කඩයක්ද​. :lol:
     

    binoj

    Well-known member
  • Dec 21, 2007
    3,495
    455
    83
    CA
    Thanks machan. maath wow eken refun aran tiyenawa, un masayak wage ganna refund ekata, meeta passe kelinma bank ekata mail ekak danna one.
     
    • Like
    Reactions: Banned!

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    Payment එක Pending තියනකම් ගන්න පුලුවම්, Wow එකෙ ඉන්නේ 8 පාස් එවුන් කියල හිතුවද :lol: Deliver වුණ බඩූ වලටත් මිනිස්සු ඔහොම කරයිනේ එහෙනම් :lol: අපි කියපු ගමන් කරපු Payment එක DISPUTE කරන්න බැංකුව සිල්ලර බඩු කඩයක්ද​. :lol:

    deliver kara nam un laga proof thiyenawa, courier service eken sign ekak ganne ekai :lol:
     
    Last edited:

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    එහෙම ගන්ඩ පුලුවන්ද මචං. අපේ පැත්තෙන් ඉල්ලීමක් කෙරුවම රිලීස් කෙරුවම අනිත් පැත්තෙ උන් බෑන්ක් එකට ලෙඩක් අදින්නෙ නැද්ද. මමනං වව් එකෙන් බඩු අරගෙන නෑ. අනික අපි ඔන්ලයින් පේ කෙරුවම එවෙලෙම ඒ සල්ලි උන්ගෙ අකවුන්ට් එකට ට්‍රාන්ස්ෆර් වෙන්නෙ නැද්ද.

    puluwan, merchant chargeback ekata challenge karanna oni ethakota proof ehema deela. ekata cost ekak yanawa thawa $20ka witara :lol:. deliver kare nattan challenge karanna ba unta.
     

    pdnaclk

    Active member
  • May 29, 2011
    556
    60
    28
    හප්පා ඕකුන් හින්දා මම මාර කට්ටක් කෙවෑ. අයෙනම් WOW.LK දිහා බලන්නේවත් නෑ
     

    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    ඔන්න බලපන් දැන් කට්ටිය ආපු බඩු වලටත් රීෆන්ඩ් ගන්න හදයි :P