Payment එක Pending තියනකම් ගන්න පුලුවම්, Wow එකෙ ඉන්නේ 8 පාස් එවුන් කියල හිතුවදDeliver වුණ බඩූ වලටත් මිනිස්සු ඔහොම කරයිනේ එහෙනම්
අපි කියපු ගමන් කරපු Payment එක DISPUTE කරන්න බැංකුව සිල්ලර බඩු කඩයක්ද.
![]()

එහෙම ගන්ඩ පුලුවන්ද මචං. අපේ පැත්තෙන් ඉල්ලීමක් කෙරුවම රිලීස් කෙරුවම අනිත් පැත්තෙ උන් බෑන්ක් එකට ලෙඩක් අදින්නෙ නැද්ද. මමනං වව් එකෙන් බඩු අරගෙන නෑ. අනික අපි ඔන්ලයින් පේ කෙරුවම එවෙලෙම ඒ සල්ලි උන්ගෙ අකවුන්ට් එකට ට්රාන්ස්ෆර් වෙන්නෙ නැද්ද.
. deliver kare nattan challenge karanna ba unta.Pahadili madi bn..api item gaththata passe kohomada meka krnne.wow la balan ideeda.pm me
හප්පා ඕකුන් හින්දා මම මාර කට්ටක් කෙවෑ. අයෙනම් WOW.LK දිහා බලන්නේවත් නෑ
item eka ewwe nattan ban, item eka awoth unta proof thiyenawa.
un kohomath item ewan na, wrong item ewanne, ekko out of stock lu.
SCAM!
ඔන්න බලපන් දැන් කට්ටිය ආපු බඩු වලටත් රීෆන්ඩ් ගන්න හදයි![]()