wow.lk එකෙන් TV එකක් ගන්න උදව්වක්

wksm

Member
Aug 10, 2013
649
38
0
wow.lk එකෙන් TV එකක් ගන්න උදව්වක්

මචන් ටීවී එකක් ගන්න බැලුවෙ, කලිනුත් නූලක් දාලා කිරියෙ උන්ගෙන් එහෙම අහලා ටීවී එකක් ගන්න හැදුවා ජල්බරියක් සෙට් වෙලා සල්ලි ටික එහෙමෙහෙ උනා ගන්න උනේ නෑ.
ඇත්තටම අපේ අම්මා වියදම් කරන්නෙ එයාට ඕවා තෝරන්න දන්නෙ නෑනෙ මට කිවා හොද එකක් හොයල බලන්න කියලා,
ඉතින් මන් wow.lk බැලුවාම මෙන්න මේ ටීවී දෙක මට සෙට් උනා පොඩ්ඩක්
බලපල්ලකො ගිහිල්ලා තර්හා නැතිව...


http://www.wow.lk/mall/p/preorder-lg-42-inch-full-hd-led-tv-lb563-prodcsv4633/prodcsv4633/

http://www.wow.lk/mall/p/preorder-lg-42-inch-full-hd-cinema-3d-led-tv-lb623-prodcsv4634/prodcsv4634/

දැන් මචන් මට ප්‍රශ්න කිප්යක් තියෙනවා
ඒ ටිකටත් උත්තරය්ක් දාපල්ල්කො තරහා නැතිව



1 ඔය TV 2න් ගන්න හොද කොයිකද? හේතු?

2 wow.lk එකෙ බඩු හොදද? ගත්ත අය ඉන්නවද කලින්?
වොරන්ටි අවුලක් නෑ නේද? මීටත් වඩා අඩුවෙන් ගන්න තැනක් තියෙද 42'' ?

3 ඔය උඩ තියෙන ටීවී මචන් Standard Charted Credit Card වලින් ගන්නවන්ම් තවත් 10000 විතර ගාන අඩුවෙනවනෙ මන් ලග කාඩ් එකක් නැති නිසා වෙන කෙනෙක්ගෙ කාඩ් එකකින් ගන්න පුලුවන්ද ?


එහෙම පුලුවන්නම් කිරියෙ ඉන්න Standard Charted Credit Card කාඩ් එක යුස් කරන කෙනෙක්ට මට මේක ගන්න උදව් වෙන්න පුලුවන්ද ඒ කියන්නෙ ඔයාගෙ ක්‍රෙඩිට් කාඩ් එකෙන් ගන්නවා ඒ යන ගාන මන් අතින් ඔයාට දෙනවා එහෙම කරන්නෙ කාඩ් එකෙන් ගත්තම තව 10 විතර අඩු කරගන්න පුලුවන් නිසා Standard Charted Credit Card එකක් තියෙන මට උදව්වක් විදිහට මේක කර්න්න කැමති කෙනෙක් ඉන්නව PM න්ම් කරන්න
 
Last edited:

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,144
    12,689
    113
    38
    අනේ යකෝ Tv එකක් ගන්න ඕනම් හොද කඩේකට ගිහිල්ලා ගනින්කෝ. මේකේ ඉන්න උන්ට සල්ලි දාලා උබ හදන්නේ සල්ලි ටිකට කෙලවා ගන්න තමයි
     

    wksm

    Member
    Aug 10, 2013
    649
    38
    0
    bump machan

    අනේ යකෝ Tv එකක් ගන්න ඕනම් හොද කඩේකට ගිහිල්ලා ගනින්කෝ. මේකේ ඉන්න උන්ට සල්ලි දාලා උබ හදන්නේ සල්ලි ටිකට කෙලවා ගන්න තමයි



    කඩේ හෙන ගනන් නෙ බන්
    එච්චර සල්ලි නෑ
    සල්ලි බෑන්ක් කරන්නෙ නම් නෑ මච්න් කාටවත්
    සල්ලි වලට සොරි තමයි :lol::lol:
     

    ganu88

    Active member
  • Jun 2, 2008
    529
    154
    43
    WOW.lk එකෙන් Sony 40" W600B TV එකක් ගත්තා අවුරුද්දකට විතර කලින්. උන් බඩු තියාගෙන ඉන්නේ නෑ. සල්ලි ගෙවපුහම Malaysia වලින් ගෙනත් දෙනවා. වැඩේට සති 2ක් ගියා. මුලින්ම full payment කලහම තමයි ගෙන්නන්නේ. අපි ගත්ත එකේ නම් කිසි අවුලක් නෑ. හොදට වැඩ. 2 years warranty දෙනවා. තවම කැඩිලා නැති නිසා Warranty Claim කරගන්න කටු කන්න ඔනේද නැද්ද කියලා දන්නේ නෑ. :)
     

    wksm

    Member
    Aug 10, 2013
    649
    38
    0
    WOW.lk එකෙන් Sony 40" W600B TV එකක් ගත්තා අවුරුද්දකට විතර කලින්. උන් බඩු තියාගෙන ඉන්නේ නෑ. සල්ලි ගෙවපුහම Malaysia වලින් ගෙනත් දෙනවා. වැඩේට සති 2ක් ගියා. මුලින්ම full payment කලහම තමයි ගෙන්නන්නේ. අපි ගත්ත එකේ නම් කිසි අවුලක් නෑ. හොදට වැඩ. 2 years warranty දෙනවා. තවම කැඩිලා නැති නිසා Warranty Claim කරගන්න කටු කන්න ඔනේද නැද්ද කියලා දන්නේ නෑ. :)

    tnx mcn
    එ කියන්නෙ බන් බඩු ගෙදරට ගෙනත් දුන්නම නෙමෙයිද
    සල්ලි ගන්නෙ කෑෂ් වලින් හරි කාඩ් එකෙන් හරි?
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    උඹ නිසා කවුරුහරි credit බැලන්ස් එකෙන් 80000ක් වගේ හිරකරගයි කියලා බලාපොරොත්තු වෙන්න එපා.
    Showroom වල ඔයිට අඩුව ඇති සමහරවිට :)
     
    Last edited:

    wksm

    Member
    Aug 10, 2013
    649
    38
    0
    පැටියා;18649250 said:
    උඹ නිසා කවුරුහරි credit බැලන්ස් එකෙන් 80000ක් වගේ හිරකරගයි කියලා බලාපොරොත්තු වෙන්න එපා.
    Showroom වල ඔයිට අඩුව ඇති සමහරවිට :)

    නෑ පට්ට ගන්න් බන් සමහර තැන් වල 32'' ත් 69ක් වගෙ වෙනවා
    මන් බැලුවා
    මට ක්‍රෙඩිට් කාඩ් ගැනනම් එච්චර දැනුමක් නෑ බන්
     

    wksm

    Member
    Aug 10, 2013
    649
    38
    0
    ඔය TV ෙදකම වැඩක් නෑ බන්, Smart ඒකක් ගනින්.

    මෙහෙට නෙට් හොදට වැඩ නෑ බන්
    සිග්නල් අවුල්
    ඉතින් ස්මාර්ට් අරන් වැඩක් නෑ වගෙ බන් අනික
    වයිෆයි, බ්ලූටූත් නම් වැඩක් නෑ බ්න් මට
     

    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,777
    1,288
    113
    Mars
    මෙහෙට නෙට් හොදට වැඩ නෑ බන්
    සිග්නල් අවුල්
    ඉතින් ස්මාර්ට් අරන් වැඩක් නෑ වගෙ බන් අනික
    වයිෆයි, බ්ලූටූත් නම් වැඩක් නෑ බ්න් මට

    42 normal ඒක 69 ට පාඩු නෑ.
    3D ගත්තා කියලා වැඩකුත් නෑ.
     

    wksm

    Member
    Aug 10, 2013
    649
    38
    0
    42 normal ඒක 69 ට පාඩු නෑ.
    3D ගත්තා කියලා වැඩකුත් නෑ.

    eika tama bn mn dawasak MC eke 3D baluwa Avengers 2 melo rahak na
    dvdrip baluwaa wage matanm oke baluwamat ehma hiteyida bn ehemanm 3D wadak na:no::no::baffled:

    normal eka 69k ara card eken gewala gattot 61yi wenne
    anik shop wala ganan ekka baluwama 42'' 61 denawa kiyanne hena labane bn :shocked:
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,198
    8,933
    113
    Dubai
    01-500x500.jpg


    79ta thiyena meka ganin.. 3D