මගේ ලග තියන tv එකේ bluetooth නැහැ. හැබැයි HDMI එකෙන් connect කරපු Sound bar එකක් තියනව ටීවී එකට. Sound bar එකට bluetooth තියනවා. මට tv එකට හරි sound bar එකට හරි කැරොකේ මයික් එකක් සෙට් කරගන්න විදිය දන්න කෙනෙක් කියන්නකෝ. ??? TV එකේ Aux තියනවා. Aux එකයි HDMI එකෙනුයි දෙකෙන්ම input එකක් දුන්නොත් voice and music දෙමක මික්ස් වෙලා ඇහෙයිද? නැත්තම් mixture එකක් ගන්න වෙයිද?
පොඩි අයිඩියා එකක් දෙන්න දන්න කියන කට්ටිය?
මගේ ලග තියෙන්නෙ මෙන්නෙ මේ දෙක.
TV -
Sound bar
LG sk5 2.1
පොඩි අයිඩියා එකක් දෙන්න දන්න කියන කට්ටිය?
මගේ ලග තියෙන්නෙ මෙන්නෙ මේ දෙක.
TV -
Hisense Roku 43 Inch R43A7200GT
Sound bar
LG sk5 2.1