මචන් ටීවී එකක් ගන්න බැලුවෙ, කලිනුත් නූලක් දාලා කිරියෙ උන්ගෙන් එහෙම අහලා ටීවී එකක් ගන්න හැදුවා ජල්බරියක් සෙට් වෙලා සල්ලි ටික එහෙමෙහෙ උනා ගන්න උනේ නෑ.
ඇත්තටම අපේ අම්මා වියදම් කරන්නෙ එයාට ඕවා තෝරන්න දන්නෙ නෑනෙ මට කිවා හොද එකක් හොයල බලන්න කියලා,
ඉතින් මන් wow.lk බැලුවාම මෙන්න මේ ටීවී දෙක මට සෙට් උනා පොඩ්ඩක්
බලපල්ලකො ගිහිල්ලා තර්හා නැතිව...
http://www.wow.lk/mall/p/preorder-lg-42-inch-full-hd-led-tv-lb563-prodcsv4633/prodcsv4633/
http://www.wow.lk/mall/p/preorder-lg-42-inch-full-hd-cinema-3d-led-tv-lb623-prodcsv4634/prodcsv4634/
දැන් මචන් මට ප්‍රශ්න කිප්යක් තියෙනවා
ඒ ටිකටත් උත්තරය්ක් දාපල්ල්කො තරහා නැතිව
1 ඔය TV 2න් ගන්න හොද කොයිකද? හේතු?
2 wow.lk එකෙ බඩු හොදද? ගත්ත අය ඉන්නවද කලින්?
වොරන්ටි අවුලක් නෑ නේද? මීටත් වඩා අඩුවෙන් ගන්න තැනක් තියෙද 42'' ?
3 ඔය උඩ තියෙන ටීවී මචන් Standard Charted Credit Card වලින් ගන්නවන්ම් තවත් 10000 විතර ගාන අඩුවෙනවනෙ මන් ලග කාඩ් එකක් නැති නිසා වෙන කෙනෙක්ගෙ කාඩ් එකකින් ගන්න පුලුවන්ද ?
එහෙම පුලුවන්නම් කිරියෙ ඉන්න Standard Charted Credit Card කාඩ් එක යුස් කරන කෙනෙක්ට මට මේක ගන්න උදව් වෙන්න පුලුවන්ද ඒ කියන්නෙ ඔයාගෙ ක්‍රෙඩිට් කාඩ් එකෙන් ගන්නවා ඒ යන ගාන මන් අතින් ඔයාට දෙනවා එහෙම කරන්නෙ කාඩ් එකෙන් ගත්තම තව 10 විතර අඩු කරගන්න පුලුවන් නිසා Standard Charted Credit Card එකක් තියෙන මට උදව්වක් විදිහට මේක කර්න්න කැමති කෙනෙක් ඉන්නව PM න්ම් කරන්න
baya wenna epa yaluwa wow.lk eken ganna. mage Smart Tv ekath gatte oken. price anith ewata wada nam adui. denata 10 months witara aran me wenakan kisima awlak na. aeth uba ganna hadana LG TV gena no idea hodada kiyala. mn gatte samsung 32 inch smart tv eka. mn kelinma eka para cash dila gatte
gedaratama genat dunnada mcn ?
mn buy karala ewelema athata aragena mn gedara aran awa. gedarata ewanawanam 3 days witara yai kiwwa
a kiyanne bn site eke IN STOCK NOW kiyana ewaa
unge colombo wala tiyena place ekata gihin ewalema buy karala awalema salli dila aran enna puluwan kiyalada ?
ethakota account ekk hadana eka athyawashya nadda ?

මම සැම්සුන්ග් 32' H4100 එකක් ගත්ත.ගිය නොවෙම්බර් වල.අවුරුද්දක් වොරන්ටි දුන්න.උබ එකවුන්ට් එකක් හදාගනින්.උපන්දිනේ දවසට සතියක් යනකම් තව 10%ක් ඩිස්කවුන්ට් දෙනව.මම ගනිද්දි මට කර්ඩ් එකට ඩිස්කවුන්ට් එක්ක 20%ක් ලැබුන.මට 31500යි ගියේ.සින්හගිරි එකේ ඒ ටිවී එකම 59000යි.බය නැතුව ගනින්.ඕන කෙනෙක්ගෙ කාර්ඩ් කකින් ගෙවන්න පුලුවන්.
mamth samsung H6400 ekak balanne 42" and no 3D WOW eke na ban...
oke dana discount walata wada samahara ewa ganan adui ban normal market eke..
abans eken LG tv ekak ganin eke ganan adui sahenna.
and gewannat denawa.
and machan LG wala thamai colors hondama