wow.lk (PAL Horu) හොරු

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මම මාර්තු 3 වෙනිදා wow.lk එකෙන් Fire Extinguisher එකක් ඕඩර් කරා මුන් මට මාර්තු 23 එවුවා කියලා ඊමේල් එකක් එවලා තිබ්බ හින්දා සතියක් දෙකක් බැලුවා. එත් ආවේ නෑ :angry::yes:

    xGY2sCs.jpg


    ඊට පස්සේ wow එකේ හොරුන්ට කෝල් කරලා කිවා මේක තාම අවේ නෑ කියලා. මුන් කිවා ඒ උනාට එවලා තියෙන්නේ කියලා :shocked:. මම ඊට පස්සේ කිවා එවුවා නම් එවපු කුරියර් සර්විස් එකයි පාර්සල් නම්බර් එකයි දෙන්න කියලා. ඊට පස්සේ ආයේ ටිකකින් චෙක් කරලා කියනවා තාම එවලා නෑ කියලා. :confused:

    සතියක් දෙන්න කියලා කියලා. මැයි 8 වෙනිදා මුන් කිවා. ඊට පස්සේ සතියක් බැලුවා එත් නෑ.:angry: ආයේ ගත්තා, කෝල් එකක් එතකොට මුන් කියනවා තව සතියකින් එයි කියලා. තව සතියක් බැලුවා. එත් ආවේ නෑ ආයේ කෝල් එකක් ගත්තා 16 වෙනිදා.:yes: ඉට පස්සේ කියනවා wow හොරු තව කල් දෙන්න සතියක් කියලා. ඉට පස්සේ සතියක් බැලුවා එත් ආවේ නෑ. ආයේ කෝල් එකක් දුන්නට පස්සේ මුන් දවසක් ඇර දවසක් කෝල් කරලා තාම ස්ටොක් නෑ කිය කියා කෝල් කරා හැමදාම වගේ එක දිගට, මහ වදයක් වෙන තරමට.බැරිම තැන කිවා ස්ටොක් නැත්තම් refund කරන්න කියලා.:D :yes: එදා ඉදන් මුන්ගෙන් කෝල් එකක් වත් නෑ...


    මේ හොරුන්ට නම් අහු වෙන්න එපා සල්ලි ටිකට කෙල වෙන එක විතරයි වෙන්නේ. refund එක වත් දෙන්නේ නෑ...
     
    Last edited:
    • Like
    Reactions: JohnSnow

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,867
    4,533
    113
    kaymu unuth oya wagemay ban.mata unu seen 1k tiyenawa liyanna welawak nathiwa inne.ada hetama daannam
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    kaymu unuth oya wagemay ban.mata unu seen 1k tiyenawa liyanna welawak nathiwa inne.ada hetama daannam


    ලංකාවේ තමා මචන් මෙහෙම හොරු ඉන්නේ. :(
    kaymu එකේ උන එකත් දාන්න මචන්. මොකද අනෙක් අය හරි බේරිලා ඉදි මේවා දැකලා
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,894
    10,489
    113
    In the eyes of my girl
    owunge baduwak ganna kalin issela call karla ahapan stock tiyenawada kiyala

    oya wade matat una blender ekak ganna gihilla

    mamat order kara mokada wage passe stock nalu.. dawas 2 kiwwa enne .habai ita pase nam stock awa dawas 5 wge yanakota badu awa

    ea unata magic bullet blender eka nam patta cha awiridai pawichi kale dum dala picchuna
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඕක Dialog ලට සම්බන්දයි නේද බං?

    අනේ මන්ද මචන් ඩයලොග් එක එක්ක මොකක්ද දන්නේ නෑ තියෙන කනෙක්ෂන් එක මුන්ගේ :confused:
     
    • Like
    Reactions: dimuthume

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    පාරිභෝගික සේවා අධිකාරියට පැමිණිලි කරපන් මචං