wow.lk (PAL Horu) හොරු

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    owunge baduwak ganna kalin issela call karla ahapan stock tiyenawada kiyala

    oya wade matat una blender ekak ganna gihilla

    mamat order kara mokada wage passe stock nalu.. dawas 2 kiwwa enne .habai ita pase nam stock awa dawas 5 wge yanakota badu awa

    ea unata magic bullet blender eka nam patta cha awiridai pawichi kale dum dala picchuna


    මචන් මම ගන්න කලින් කෝල් කරලා ඇහුවා. එතකොට ගැනියක් කිවා සයිට් එකෙන් කාර්ට් එකට අයිටම් එක add කරන්න පුළුවන් නම් ස්ටොක් තියෙනවා කියලා.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Mchn cl karala eeta passe support ticket 1k danna..... oyage resoond eka system walata giyata passe they cant refuse...

    කරන්න තියෙන ඔක්කොම කරා මචන් වැඩක් උනේ නෑ. දැන් මාස 3ක් වෙන්නත් ලගයි.උන්ගේ ෆේස්බුක් පේජ් එකේ ඕනේ තරම් අය බැනලා දාල තියෙනවා. wow එකෙන් හැමෝටම පොලු තියෙන සින් එකක් තියෙන්නේ. මම FB එකෙන් උන්ට මැසේජ් එකක් දැම්ම එකට රිප්ලයි කරන්නෙත් නෑ උන්
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    පාරිභෝගික සේවා අධිකාරියට පැමිණිලි කරපන් මචං
    :yes: ඔවු මචන් එක කරන්න ඕනේ. අනෙක් අයටවත් මෙහෙම නොකරන්න
     

    aroshj

    Well-known member
  • Apr 5, 2007
    1,354
    517
    113
    In my studio
    කරන්න තියෙන ඔක්කොම කරා මචන් වැඩක් උනේ නෑ. දැන් මාස 3ක් වෙන්නත් ලගයි.උන්ගේ ෆේස්බුක් පේජ් එකේ ඕනේ තරම් අය බැනලා දාල තියෙනවා. wow එකෙන් හැමෝටම පොලු තියෙන සින් එකක් තියෙන්නේ. මම FB එකෙන් උන්ට මැසේජ් එකක් දැම්ම එකට රිප්ලයි කරන්නෙත් නෑ උන්

    Facebook msg danna epa... Refund 1k illala support ticket ekak damnada??.....
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Facebook msg danna epa... Refund 1k illala support ticket ekak damnada??.....

    ඔව් බන්.calls ම 2000ක වත් ගන්න ඇති.විනාඩි ගණන් ලයින් එකේ තියං ඉදලා තියෙනවා. ඊට පස්සේ නිකම් වියදම් විතරක් හින්ද FB එකෙනුත් msg එකක් දැම්මා බලන්න. එකටත් රිප්ලයි නෑ.
     

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    ඔව් බන් එකපාරක් මමත් order කරපුවා එන්න මාසයක් විතර ගියා.. call කරාම හැමදාම කියන්නේ දවස් 2 ක් ඇතුලත එයි කියලා. :rolleyes: අනික බාල බඩු ඕකුන් විකුණන්නේ.
     

    phetti222

    Member
    Jun 9, 2016
    424
    12
    0
    419070d1302361808_9_watches_up_sale_hurry_only_3.gif
     

    Taser

    Well-known member
  • Jan 2, 2016
    223
    423
    63
    මහනුවර
    හප්පෝ ඕකුන් පට්ට හොරු මටත් ඔහොම එකක් කරලා අන්තිමට පාරිභෝගික සේවා අදිකාරියටත් පැමිණිලි කරලා තමා සල්ලි ගත්තේ. ඕකුන් මගෙත් බඩු එව්වා කියලා එවන්නේ නැතුව හිටියා