dan hena kaalekin order kale na mukuth.. thamath service eka chaa da? Eka parak mata used item ekak ewala tibba,.
ඔව් මචන් තාම සර්විස් එක චා. තාම මේ අයිටම් එකත් ආවේ නෑ. කෝල්ස් 10ක් වගේ ලගදිත් දුන්න එත් නෑ.

dan hena kaalekin order kale na mukuth.. thamath service eka chaa da? Eka parak mata used item ekak ewala tibba,.

වාව් කලේ සන්ටෙල් උන්. සන්ටෙල් network එක ඩයලොග් උන් ගත්තා. ඩයලොග් ගැන ඉතින් කියන්න දෙයක් නෑනෙ නමගිය උපාසකවරුනෙ. කාලෙන් කාලට ඩයලොග් පෝස්ට්පේඩ් එව්වට වාව් එකේ වවුචර් එන්නේ ඔය වගේ වැඩ වලට ඇමක් ලෙස එහෙනම්.
වවුචර් කිවේ මචන්??වවුචර් කිවේ මචන්??
ෆෝන් එකට කෝඩ් එකක් එවනවා. රුපියල් 1000ක විතර අඩුවක් ඕනෙම අයිටම් එකකින්. ඒක. කීප සැරයක් ආවා ඩයලොග් එකෙන්ම එවන්නේ.
PayPal tibbanam ohoma karanna be.
තාම අවේ නෑ බන්. කොහොමද ඉවසීම
![]()

ඔව් බන්.calls ම 2000ක වත් ගන්න ඇති.විනාඩි ගණන් ලයින් එකේ තියං ඉදලා තියෙනවා. ඊට පස්සේ නිකම් වියදම් විතරක් හින්ද FB එකෙනුත් msg එකක් දැම්මා බලන්න. එකටත් රිප්ලයි නෑ.
