WOW.lk Phones ගන්න හොඳ තැනක්ද?

harshana123

Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    WOW.lk Phones ගන්න හොඳ තැනක්ද?

    මම iPhone එකක් ගන්න කියලා බැලුවෙ WOW.lk එකෙන්. මෙයාලගෙන් Phones ගත්ත අය ඉන්නවද? විශ්වාස කරන්න පුලුවන් ප්ලේස් එකක්ද? Refurbished ෆෝන්ස් එහෙම ඔරිජිනල් කියලා දෙන හොර තැනක් එහෙම නෙවෙයි නේද?
     
    • Like
    Reactions: STU26015

    harshana123

    Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    online gannepa gihin ganin tabz eke hodai mama gatte dialog

    එහෙම ලොකු වෙනසක් තියනවද මචන්? ගිහින් ගත්තත් සල්ලි ගෙව්වට පස්සෙ නේද උන් පැකින් කඩලා බලන්න දෙන්නෙ? ඔන්ලයින් ගත්තාම අවුල් ඒවා එහෙම එවනවද?

    Rep + bro
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ගන්න එපා බන් මම ඕකෙන් ගත්තා ෆෝන් එකක් .වොරන්ටි එක ආවේ නෑ. උන්ට කීවට ගෙනත් දුන්නෙත් නෑ. අවුරුද්දක් යන්න කලින් ෆෝන් එක on වෙන්නේ නැතිව ගියා. සොෆ්ට්ලොජික් එකට ගිහින් දුන්නාම උන් හදන්න ගත්තේ නෑ බන්. අනික් එක තමා මම ෆෝන් එකට ගෙවලා දවස් 60ක් ගියා උන්ට ඩිලිවර් කරන්න. ස්ටොක්ස් නෑ ගගා බොරු ගහ ගහ හිටියා. ගන්නේ එපා ඔය රෙද්දෙන්...
     
    • Like
    Reactions: harshana123

    ekath ehemada... thanks machan
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ekath ehemada... thanks machan
    1.gif
     
    harshana123

    Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    thanks rep +

    thanks rep +

    mcn wow eke nm awl bn wena ekakin blpn

    thanks rep +

    pay korapu hatiyama umbata cal ekak ey sory saaaar stock iwaray..ita passe aragon mode thamay..umba me dawas tike waliyak daganna ekek hoya hoya inno nam lankawe online store ekakin badu ganin.:angry::sorry:

    :shocked:
    welavata umbalagen ahuwe... thanks. rep+

    thanks. rep+
     
    harshana123

    Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    pissuda ban iphone online ganna? lankawe agent nowena un wikunana ewagen 95%k witarama refurbish

    mama online newei gihin ganna kiyala baluwe. unge credit cards valata 0% interest installments plans thiyana nisa.

    ගන්න කලින් අහපන් ස්ටොක් තියෙනවද කියල
    තියේ නම් ඕඩර් කරපන්

    Thanks machan.
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ekath ehemada... thanks machan

    අන්න හරි පුතී කෙල්ලෙක් සෙට් කර ගන්න නම් හොද ෆොන් එකකුයි කාර් එකකුයි තියෙන එක අමතර සුදුසුකමක් සුබ පැතුම් පුතී! කාර් එකක් දැනටම තියනවනේ දැන් ෆෝන් එක තමයි ඉතින් කෙල්ලෙක්ව තෝරා ගැනීම ඔබේ අතේ :P:P (මාතියාගේ පැණී මුණ බලලා තමා සාත්තරේ කිවුවා !සරි නේද මාත්තියා )
     
    harshana123

    Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    අන්න හරි පුතී කෙල්ලෙක් සෙට් කර ගන්න නම් හොද ෆොන් එකකුයි කාර් එකකුයි තියෙන එක අමතර සුදුසුකමක් සුබ පැතුම් පුතී! කාර් එකක් දැනටම තියනවනේ දැන් ෆෝන් එක තමයි ඉතින් කෙල්ලෙක්ව තෝරා ගැනීම ඔබේ අතේ :P:P (මාතියාගේ පැණී මුණ බලලා තමා සාත්තරේ කිවුවා !සරි නේද මාත්තියා )

    මුත්තා මාර පොරක්නෙ මුත්තෙ. කොහොමද එහෙම හරියටම කිව්වෙ...? :shocked:
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මුත්තා මාර පොරක්නෙ මුත්තෙ. කොහොමද එහෙම හරියටම කිව්වෙ...? :shocked:

    මුණ බලලා තමා කියනවා! ට්‍රයි කරපන් ට්‍රයි කරපන් දැන් කල වයස හරි කියලා තමා පෙන්නන්නේ දැන් සිකුරා තමා ලබලා තියෙන්නේ පුතාට දැන් 27 -32 අතර නේද ඉන්නේ වටේ ඉන්න කෙල්ලන්ට පැණි හලනවා ඇපල් ෆෝන් එක ගත්තට පස්සේ අනිවා කෙල්ලෙක් හරියනවා :P:P
     
    • Like
    Reactions: harshana123

    harshana123

    Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    මුණ බලලා තමා කියනවා! ට්‍රයි කරපන් ට්‍රයි කරපන් දැන් කල වයස හරි කියලා තමා පෙන්නන්නේ දැන් සිකුරා තමා ලබලා තියෙන්නේ පුතාට දැන් 27 -32 අතර නේද ඉන්නේ වටේ ඉන්න කෙල්ලන්ට පැණි හලනවා ඇපල් ෆෝන් එක ගත්තට පස්සේ අනිවා කෙල්ලෙක් හරියනවා :P:P

    මම නම් හරි යනවා නම් කැමතියි මුත්තෙ,:P ඒත් වයිෆ් කැමති වෙයිද කියන එක තමා ප්‍රශ්නෙ...:rolleyes:
     
    • Like
    Reactions: MAHAADENAmutta

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මම නම් හරි යනවා නම් කැමතියි මුත්තෙ,:P ඒත් වයිෆ් කැමති වෙයිද කියන එක තමා ප්‍රශ්නෙ...:rolleyes:

    මලා තෝ බැන්දද? ඒකියන්නේ සිකුර ලබන්න ඉස්සල්ලම සෙනසුරා ලබලා එහෙනම් පුතී ඔය ඒරාස්ටකය තව අව්රැදු 25ක් විතර තියනවා එතකන් බල්ලා වගේ තමා ඉන්න තියෙන්නේ ගෑනීට යටත් වෙලා :baffled::baffled::baffled: