LG 32 Inch Full HD SMART LED TV LF580V WOW එකේ මේදවස් වල TV Offer එකක් යනවා මේ TV එක යුස් කරන කවුරු හරි ඉන්නවද?? මේ ගානට ලාබද??
![]()
man gawa tiyanawa LG 43 inch TV ekak.Supiriyatama weda.Smart TV ganna epa ban.nikan balanna thiyana tv ekak upset yanawa software magul nisa.Umbata phn eken karanna puluwanne internet weda.loku screen ekak onanam HDMI cable ekak aran TV ekata gahapan phon eka connect karala.
LG 32 Inch Full HD SMART LED TV LF580V WOW එකේ මේදවස් වල TV Offer එකක් යනවා මේ TV එක යුස් කරන කවුරු හරි ඉන්නවද?? මේ ගානට ලාබද??
![]()