wow mom u a so soo

cmtwap

Well-known member
  • Oct 17, 2006
    1,037
    565
    113
    Nugegoda
    එක බඩු මල්ලක් ලැබුණම තව බඩු මළු ටිකක් දිහා කෑදරකමින් බලන මිනිස්සු අතර මේ වගේ දෙවිවරුත් ඉන්නව මේ රටේ තවම. තමන්ට ලැබුණ එකෙනුත් ටිකක් තියල අනිත් ටික අරන් ගිහින් වෙන කාට හරි බෙදන්න කියන්න තරම් මේ ආත්තම්ම කොච්චර ගුණයහපත්කම් තියෙන තැනැත්තියක්ද? ඒ විතරක් නෙවෙයි තමන්ගෙ අතේ තිබුණ මුදලින් හැකි පමණ ආධාරයක් කරන්න ඇයගේ හිතට ආ ඒ පින් සිතුවිල්ලම ඇති ඇයට ඇගේ මතු භවය ආලෝකමත් කරගන්නට.
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,756
    10,384
    113
    ඔය වගේ හිතන අන්තිම මිනිස්සු සෙට් එක තමා ඔය! ආපහු ඔහොම දේවල් දකින්න වෙන්නෙ නෑ !
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,014
    3,846

    :yes::yes: