මං ඕනි නෑ උගේ අම්මා තමයි කස්ටමර් කෙයාර් සෙන්ටර් එකේ ඉන්නේ.customer care එකේ උබ ඉන්න බලන් රෙකමෙන්ඩ් කරපන්
මන් කිව්වේ අව්රුද්දටම විනාඩි 5යි down වෙන්නේ කියන ගණන් වැඩි service එකකට වඩා මාස 2ක් හරි down වෙන ගණන් අඩු එකක්.

Slow නෑ , හැක් වෙන්නේ නෑ , Softaculous Auto Installer තියෙනව එකෙන් 1Click එකෙන් Install කරගන්න පුළුවන් WP $ 5.5 සිට තියෙනවාportfolio එකට ෆොටෝ 10ක් video 20ක් වගේ දාගන්න පොඩි site එකක් ගහගන්න ඕන. slow උනාට hack උනාට අව්ලක් නැ . one click wp හරි මොකක්හරි ලේසි builder එකක් තියෙන service එකක් කොටන් යමන්කෝ.
customer care එකේ උබ ඉන්න බලන් රෙකමෙන්ඩ් කරපන්
අම්මා බිස්නස් වලට ගාවගෙන නෑ කවදාවත් එළකිරි එකේ ගොඩක් අය මගෙන් අරන් තියෙනවා ඒ අය දන්නවා මගේ Service එකමං ඕනි නෑ උගේ අම්මා තමයි කස්ටමර් කෙයාර් සෙන්ටර් එකේ ඉන්නේ.