WP hosting domain ලාබම කොහෙද මචෝ.

san2d3

Well-known member
  • Jan 1, 2010
    7,651
    3,372
    113
    Bandarawela
    portfolio එකට ෆොටෝ 10ක් video 20ක් වගේ දාගන්න පොඩි site එකක් ගහගන්න ඕන. slow උනාට hack උනාට අව්ලක් නැ . one click wp හරි මොකක්හරි ලේසි builder එකක් තියෙන service එකක් කොටන් යමන්කෝ.
     
    • Like
    Reactions: Nadun26

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    slow උනාට hack උනාට අව්ලක් නැ
    Season 9 Lol GIF by The Office
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,651
    3,372
    113
    Bandarawela
    මන් කිව්වේ අව්රුද්දටම විනාඩි 5යි down වෙන්නේ කියන ගණන් වැඩි service එකකට වඩා මාස 2ක් හරි down වෙන ගණන් අඩු එකක්. :baffled:
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    portfolio එකට ෆොටෝ 10ක් video 20ක් වගේ දාගන්න පොඩි site එකක් ගහගන්න ඕන. slow උනාට hack උනාට අව්ලක් නැ . one click wp හරි මොකක්හරි ලේසි builder එකක් තියෙන service එකක් කොටන් යමන්කෝ.
    Slow නෑ , හැක් වෙන්නේ නෑ , Softaculous Auto Installer තියෙනව එකෙන් 1Click එකෙන් Install කරගන්න පුළුවන් WP $ 5.5 සිට තියෙනවා
    https://lankawebhosting.net/linux-shared-hosting-sri-lanka.html අපෙන් අරගන්න.


    customer care එකේ උබ ඉන්න බලන් රෙකමෙන්ඩ් කරපන්
    මං ඕනි නෑ උගේ අම්මා තමයි කස්ටමර් කෙයාර් සෙන්ටර් එකේ ඉන්නේ.
    අම්මා බිස්නස් වලට ගාවගෙන නෑ කවදාවත් එළකිරි එකේ ගොඩක් අය මගෙන් අරන් තියෙනවා ඒ අය දන්නවා මගේ Service එක
     
    • Love
    Reactions: san2d3