

මචන්ලා,
මම දන්න විදියට මෙතන ලංකාවෙ වෙබ් සයිට් කරන ගොඩක් කස්ටිය ඉන්නවා
මම මේ නුල දාන්න හිතුවේ ඔයාල use කරන wordpress themes මොනාද කියල දැනගන්න
ඒ වගේම හොඳ themes මොනාද SEO friendly ඒවා එහෙම මොනාද ඒවා ගන්න පුළුවන් හොඳ sites මොනාද කියල කතා කරගන්න.
මෙතන ඉන්න වෙබ් engineers ලා එයි කියල හිතනවා මම ඔක්කොමලා.
දැනට ඉන්න අය ඔයාල use කරන themes මොනාද කියල දාන්න පුලුවන්ද ?
