WPS Office

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,437
    1
    42,510
    113
    මේක සම්පූර්ණයෙන්ම Excel වලට සපෝට් නේද? Excel වලින් හදපු ෆයිල්වල ෆෝමියුල එහෙම නියමෙට වැඩ කරනව

    Google Sheet ගත්තම Excel වලට වඩා වෙනස් නේද...

    wps office ඇරුණුකොට ෆෝන් එකට දාගන්න පුලුවන් ඇප් මොනාද
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,640
    197,653
    113
    Colombo, Sri Lanka
    මේක සම්පූර්ණයෙන්ම Excel වලට සපෝට් නේද? Excel වලින් හදපු ෆයිල්වල ෆෝමියුල එහෙම නියමෙට වැඩ කරනව

    Google Sheet ගත්තම Excel වලට වඩා වෙනස් නේද...

    wps office ඇරුණුකොට ෆෝන් එකට දාගන්න පුලුවන් ඇප් මොනාද
    WPS office එක ගිහින් MS වලට save as.... කෙරුවම අවුලක් නැහැ. අපේ @Solo Rider කියලා තියන එක සුපිරියක්.....
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,640
    197,653
    113
    Colombo, Sri Lanka
    මල ජරාවක් බං :dull:

    math kiyanna giye

    Ryan Gosling Lol GIF