Wrapping Papers අවශ්‍යයි

ESL

Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    මචන්ලා පොඩි උදව්වක් ඕන.

    2060a59275a77ce773487d43c62df2f7.jpg


    මෙන්න මේ ජාතියේ wrapping paper ගන්න තියෙනවා නම් මට ඉක්මනට PM එකක් දාන්න.
    මේ කොලෙන් හදලා තියෙන ලොකු තේ බෑග් උනත් කමක් නැහැ.
    Aluminum sheet එකකින් වගේ layer එක තියෙන කොලේ උනත් කමක් නැහැ.
    වැඩේ පොඩ්ඩක් හදිස්සි. තියෙන කෙනෙක් හරි මේ දවස් වල ගන්න පුළුවන් තැනක් තියෙනවා නම් කියන්න.