Wrist එකේ Tatoo එකක් ගහන්න

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,312
    9,481
    113
    Heaven :p
    1613494699123.png

    ඔය වගේ වචන කීපෙක ටැටූ එකක් පොඩිවට wrist එකේ දිග අතට ගහන්න කියල බැලුවේ..

    1613494793037.png

    මේ වගේ 👆,
    මට කියහන්කො බන් ටැටූ එකක් ගහන එක ප්‍රශ්නයක් වෙන්නෙ මොන වගේ දේවල් වලදිද , මොන වගේ අවස්‍තාවලදිද කියලා...
    A-Z හැමදේම.. :yes:

    මන් මෙහෙම අහන්නම් මතක් වුන කීපයක්,,

    1. වෙන රටක citizenship apply කරනකොට
    2. වෙන රටක Job එක්කට යනකොට ( It will be Europe or middle east. )
    3. ලංකාවේ private or government jobs වලදි.:confused: (දැන් ඉන්න කම්පණි එකේනම් එහෙම ප්‍රශ්න නෑ )
    4. වෙනත්....

    Tattoo එක ගහන්න හොඳ තැනකුත් කියාන යමු ඔහොම්ම..:P
    Tattoo ගහනවනම් දැනගෙන ඉන්න ඕන දේවල් එහෙමත් කියන් යමු ඈ. :D;)
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,481
    113
    Heaven :p
    navy interview

    Tattoo ekak gahalada gye?

    හැම වෙලාවෙම පේන නිසා පාරෙ යන එවුන් අමුතුවට බලයිද දන්නෑ..

    Anith minissu adala na ban, wate pite un gana hithala ape jeewithe decisions ganna hoda na.
    Apata kawadawatn jeewithe widinna labenne na wata pite minissu kiyana padeta nata nata hitiyoth.

    අම්මා බුදු වේවා මරුවා සමග වාසේ කියලා ගහපන්

    "Maruwa samaga wase " kiyala wrist eke lokuwata gahala pahuweda office yanna ona :baffled: :lol: :lol:
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    1. වෙන රටක citizenship apply කරනකොට

    දන්න විදියට අවුලක් නෑ, AUS මෙඩිකල් චෙකප් එකෙ ටැටූ ගැන මුකුත් නෑ

    2. වෙන රටක Job එක්කට යනකොට ( It will be Europe or middle east. )

    යුරොප් කම්පැනි වලත් අවුලක් එන්න විදියක් නෑ නලලෙ ලොකුවට 69 වගෙ එකක් නෙවෙය් නන්

    අරාබි නන් දන්නෙ නෑ, කෙහෙල් මල් පොතේ තියන විදියට තමා, කව්ද දන්නෙ ඒකෙ ටැටූ ගහපු එවුන්ගෙ බෙලි කපන්න තිය්නවන්ද කියල

    3. ලංකාවේ private or government jobs වලදි.:confused: (දැන් ඉන්න කම්පණි එකේනම් එහෙම ප්‍රශ්න නෑ )

    මිනිස්සුත් එක්ක ගැටෙන ජොබ් වල නන්( banks, reception, administrative ) ටැටූ එක අතේ, මූනෙ ගහල තියන්වා නන් බලයි. පේන්නෙ නැත්නන් අවුලක් නෑ. මෙහෙ ටැටු ප්‍රොටොකොල් එකක් නෑ, එ එච් ආර්, මැනේජගෙ අතෙ තමා තීරනෙ

    ෆෝසස් යුද්ද කාලෙ පුලුවන්, දැන් නන් බැරුව ඇති.

    තීන්ත කොලිටි, ටූල් හයිජින් වගෙ ඒව තමා බලන්න ඕනෙ
    ගහන්න ගිහිල්ල හමේ බ්ලිස්ටර් ආපුව ගූගල් කරල බලපන්

    මෙම එකක් ගහමු, පලාතම කොර වෙලා යන්න

    Screenshot 2021-02-16 at 23.10.41.png
     
    Last edited:

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,902
    2
    115,958
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Anith minissu adala na ban, wate pite un gana hithala ape jeewithe decisions ganna hoda na.
    Apata kawadawatn jeewithe widinna labenne na wata pite minissu kiyana padeta nata nata hitiyoth.

    එහෙම නෙවෙයි අතේ කොටල තියෙන අකුරු ටික කියවන්ඩ ට්‍රයි කරයි 😁
     
    • Like
    • Haha
    Reactions: asylum and Erzo

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,481
    113
    Heaven :p
    1. වෙන රටක citizenship apply කරනකොට

    දන්න විදියට අවුලක් නෑ

    2. වෙන රටක Job එක්කට යනකොට ( It will be Europe or middle east. )

    යුරොප් කම්පැනි වලත් අවුලක් එන්න විදියක් නෑ නලලෙ ලොකුවට 69 වගෙ එකක් නෙවෙය් නන්

    අරාබි නන් දන්නෙ නෑ, කෙහෙල් මල් පොතේ තියන විදියට තමා, කව්ද දන්නෙ ඒකෙ ටැටූ ගහපු එවුන්ගෙ බෙලි කපන්න තිය්නවන්ද කියල

    3. ලංකාවේ private or government jobs වලදි.:confused: (දැන් ඉන්න කම්පණි එකේනම් එහෙම ප්‍රශ්න නෑ )

    මිනිස්සුත් එක්ක ගැටෙන ජොබ් වල නන්( banks, reception, administrative ) ටැටූ එක අතේ, මූනෙ ගහල තියන්වා නන් බලයි. පේන්නෙ නැත්නන් අවුලක් නෑ. මෙහෙ ටැටු ප්‍රොටොකොල් එකක් නෑ, එ එච් ආර්, මැනේජගෙ අතෙ තමා තීරනෙ

    ෆෝසස් යුද්ද කාලෙ පුලුවන්, දැන් නන් බැරුව ඇති.

    තීන්ත කොලිටි, ටූල් හයිජින් වගෙ ඒව තමා බලන්න ඕනෙ
    ගහන්න ගිහිල්ල හමේ බ්ලිස්ටර් ආපුව ගූගල් කරල බලපන්

    මෙම එකක් ගහමු, පලාතම කොර වෙලා යන්න

    View attachment 113369

    තෑන්ක්ස් මචන්.. කොහොමත් නෝමල් පොඩිම එකක්නෙ ගහන්නෙ. ඒකත් english වලින් පොඩි quote එකක් මොකක් හරි..

    අම්මෝ ටහිකෙයි ඔහොම ගහල ගමෙනුත් පන්නයි, හිගා කකා තමා ඉන්න වෙන්නෙ.😂😂

    Matat asai ban
    ගහමුකො ඉතින් 😍
     
    • Haha
    Reactions: Solo Rider

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    ‘හිතුමතේ ජීවිතේ’ කියල නැතුව වෙන ඕන එකක් ගහපං. කාලයක් යනකං ලේ දෙන්න බැහැ.
    උඹ මහණ වෙනවනං ඒක අවුලක් වෙයි. (ගහන දේ අනුව)
    පිටරට සමහර ජොබ් වලට ටැටු වලින් තොර වීම අවශ්‍යයි.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,172
    1
    100,968
    113
    34
    Kalutara
    60,000ක් ගිහින් තිබ්බ අඳුරන කොල්ලෙක්ගේ මුළු අතම පිරෙන්න එකක් ගහන්න. කලර්ඩ් එකක් මතක විදිහට. ඒක නම් සුපිරියි.
     
    • Like
    Reactions: UKKU PUTHA and Erzo

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,481
    113
    Heaven :p
    ‘හිතුමතේ ජීවිතේ’ කියල නැතුව වෙන ඕන එකක් ගහපං. කාලයක් යනකං ලේ දෙන්න බැහැ.
    උඹ මහණ වෙනවනං ඒක අවුලක් වෙයි. (ගහන දේ අනුව)
    පිටරට සමහර ජොබ් වලට ටැටු වලින් තොර වීම අවශ්‍යයි.

    උඩ දෙක නම් අවුලක් නැ මචන්.. මොන වගෙ ජොබ්ස් වලට ද සාමන්‍යෙන් එහෙම ටැටූ ගහන එක ප්‍රශ්නයක් වෙන්නේ ඔයා දන්න විදියට?

    60,000ක් ගිහින් තිබ්බ අඳුරන කොල්ලෙක්ගේ මුළු අතම පිරෙන්න එකක් ගහන්න. කලර්ඩ් එකක් මතක විදිහට. ඒක නම් සුපිරියි.

    ආපෝ එහෙම ගහල චාටර් බන්. ඩීසන්ට් ව්දියට අර වගෙ පොඩිවට ගහන්න ඕන මොකක් හරි වාක්‍යක් පොඩි 😍
     
    • Sad
    Reactions: Heshan Daminda

    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,732
    2,502
    113
    මටත් ආසයි එකක් ගහන්න. දැන්ම බෑ. පුලුවන් වුන කාලෙක ගහනවා. නිර්වාණය ගැන තියෙන එකක් තමයි ගහන්න හිතාගෙන ඉන්නෙ
     
    • Love
    Reactions: Erzo

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    උඩ දෙක නම් අවුලක් නැ මචන්.. මොන වගෙ ජොබ්ස් වලට ද සාමන්‍යෙන් එහෙම ටැටූ ගහන එක ප්‍රශ්නයක් වෙන්නේ ඔයා දන්න විදියට?
    නීතිය සම්බන්ධ රැකියා වල - උසාවි, පොලිස්
    සෞඛ්‍ය සේවා වල
    වුර්ත්තිය මට්ටමින් ඉහළ කියල සලකන ආයතන වල (බැංකු)
    ඔබ කාන්තාවක් නම් - ගුවන් සේවිකාවන්ට ටැටූ වලින් තොරවීම අවශ්‍යයි
    සමහර පාසල් වල - ඔස්ට්‍රේලියාවේදී නම් ටැටූ ගහපු ගුරුවරු ගොඩක් හම්බුණා. හැබැයි සමහරු ඒක නුසුදුසු කමක් කියල හිතනවා.