WSO2 එකට සෙට් වෙන්න..

PoPkiss

Well-known member
  • Aug 17, 2016
    689
    534
    93


    මගේ experience තියේ අවුරුදු 3ක් විතර. මම කරලා තියෙන්නෙ .net related technologies තමා. WSO2 එකේ .Net නෑ නේද? ඇත්තටම මොනවද එයාලා යූස් කරන්නෙ? .net related experience තියෙන කෙනෙක්ට ගිහින් ගේමක් ගහගන්න අමාරු වෙයිද කොල්ලනෙ, දන්න කෙනෙක් උපදෙසක් උදව්වක් කරනවද? :)
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,122
    113
    ඕකෙ තියෙන්නේ එයාලගෙම framework එකක් නෙමෙයිද?
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,287
    100,095
    113
    කන්සෙප්ට් නන් ලොකු වෙනසක් නෑ java සහ .Net වල. අල්ලගන්න බැරි වෙන එකක් නෑ
     

    kalhara96

    Well-known member
  • Aug 7, 2010
    4,912
    2,979
    113
    අහවල් තැන
    Mainly thiyenne Java
    Danma cloud paththata move wena nisa Azure, Kubernetes, Docker wage dewaluth karnna set wenawa
    Apply karala balanna
    WSO2 eke issaranam qwwa eyalata candidate kalin karpuwa wadak na issarahata karanna puluwan monawada kiyala thamai balanne kiyala, eka nisa apply karala balanna
    .NET podi podi wadanam thiyenawa samahara team wala, oya SDK develop karanawa wage dewal.
     
    • Like
    Reactions: Master malli